සමස්ත ලංකා පාසල් හොකී ශූරතාව රාජකීය විදුහලට
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ හොකී තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ රාජකීය විදුහල සමත්විය. නාරහේන්පිට ශාලිකා කරී් ඩාංගණයේදී පැවැති අවසන් තරගයේදී මාතලේ ශාන්ත තෝමස් විදුහල ගෝල 2-0 කින් පරදවා රාජකීය විදුහල් ක්‍රීඩකයෝ ජය ලැබුහ.
රාජකීය විදුහල වෙනුවෙන් එස්.අහ්මඞ් සහ මුස්රාෆ් උවයිස් ජයගරා්්කහී ගෝල දෙක ලබා ගත්හ.

