මඟ මරු පස් දෙනකු රැගෙන යයි


කොළඹ කුරුඳුවත්ත, හලාවත දැදුරුඔය, මාතර, සම්මන්තුරේ, දිවුලපිටියේ හා වැලිවේරියේ රිය අනතුරුවලින් පස් දෙනකු මියගොස් හය දෙනෙක් රෝහල් ගත කරනු ලැබ සිටිති.