මහින්ද - ඔබාමා හමුවේ
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 66 වැනි සැසියට සහභාගී වී සිටින රාජ්‍ය නායකයන් සඳහා මහ ලේකම් බෑන් කී මූන් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැත්වූ දිවා භෝජන සංග‍්‍රහයේ දී ඇමෙරිකා ජනාධිපති බරක් ඔබාමා හා මහින්ද රාජපක්ෂ ජනපති අතර හමුවක් පැවැත්විණි.

