ගල් පර්වතයකට වැදුණු අකුණකින් බලන්ගොඩ ගලගම හාගල හෙක්ටෙයාර් තිහක් පමණ දැවී විනාශ වී ගිය බව බලන්ගොඩ අඩවිවන නිලධාරී
දියත
පටිය නැත්නම් පටි රෝල්
ඉංග්‍රීසි අක්ෂරය යටතේ ලියාපදිංචි වූ කාර් සහ ද්විත්ව කාර්ය වාහන රියැදුරන් සහ ඉදිරිපස අසුනේ ගමන් කරන්නන් සෙනසුර
තනිවම ජිවත්වී තනිවම යයි
නාවලපිටිය ගලබඩවත්තේ උප තැපැල් ස්ථානාධිපති එම්.ජී.ජී. බිසෝමැණිකේ මහත්මිය ගෙළ කපා මරාදමා ඇතැයි නාවලපිටිය පොලිසිය
දොම්පේ සිද්ධියට රහස් පොලිසිය කැඳවයි
අත්අඩංගුවට ගත් තරුණයකු දොම්පේ පොලිසියේදී මිය යෑමෙන් පසුව පොලිසියට ගිනි තබා එහි දේපොළට හානි කිරීම ඇතුළු කරුණු ගැ
දොම්පේ ගින්න නිවයි හමුදාවත් කැඳවයි
දොම්පෙ පෙලිසියේ ගින්න හටගෙන පැයකට පසු බියගම නිදහස් වෙළෙඳ කලාපයෙන් පැමිණි ගිනි නිවන රථය ගැමියන්ගේ විරෝධතා මත හරව
ගීතාංජන මෙන්ඩිස් කී‍්‍රඩා වෛද්‍ය ආයතනයෙන් ඉවතට?
ක්‍රීඩා අමාත්‍යාංශයේ ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතා එම ධුරයෙන් ඉ
අපේ රටට කීර්තියක් දුන් රන්වල ජන ගී කණ්ඩායම
ලෝකයේ රටවල් 28ක සහභාගිත්වයෙන් චීනයේ පැවැති ජනගී කණ්ඩායම් තරගාවලියේ දී හොඳම ප්‍රාසාංගික කණ්ඩායමට පිදෙන සම්මානය
අද මෙගා රැල්ල කලාවේ රසය නැති කරලා
ඔහු මේ දිනවල තිරගත වන ”ගාමනී” චිත්‍රපටය හරහා පේ්රක්ෂකයන්ට නොමැකෙන මතකයක් ඉතිරි කරමින් තම රංගන කෞෂල්‍ය විදහ
දොම්පෙ පොලිසියේ ගින්නක්
ප්රකෝපකාරී පිරිසක් දොම්පේ පොලිසියට ගිනි තැබූ බව මින් මඳවේලාවකට කලින් වාර්තා විය. තුන් හාර දහසක පිරිසක් එහි සිට
ඝාතනයට එරෙහිව ගමම නැඟිටියි
කරන්දෙණියේ දී ඝාතනයට ලක්වූ දොස්තර ප්‍රසාද් ජයසිංහ උපන් ගමේ රෝහලට මුල්ම පත්වීම ලබා සිටියේය. ඉතාම අඩු මුදලකට පෞද්
ධීවරයා අකුණින් මරුට
වාහල්කඩ වැවේ මාළු වාඩියකට අකුණක් වැදී ධීවරයකු මියගොස් තවත් ධීවරයකු තුවාල ලබා රෝහල් ගත කළ බව හොරොව්පතාන පොලිසිය ක
දොම්පේ පොලිසියට ප්‍රහාරයක්
සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තරුණයකු මියයෑමේ සිද්ධියකින් පසුව දොම්පේ පොලිසිය වටකළ දහසක් පමණ ප්
ලංකා කර්තෘට පොලිස් ඇප
ලංකා පත්‍රය මුද්‍රණය කරමින් සිටිය දී එහි පිටපත් විසි දහසක් ද සමග එහි කර්තෘ චන්දන සිරිමල්වත්ත ඇතුළු සිව් දෙනකු අ
දොස්තර වෙඩි තබා මරයි
කරන්දෙනිය බොරකන්ද රජයේ රෝහලේ කාර්ය භාර වෛද්‍ය ප්‍රියන්ත ප්‍රසාද් රණසිංහ (40) බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඔහුගේ පෞද්
අගවිනිසුරුවරිය කොටි ගුවන් පථයෙන් බසී
ශිරාණි බණ්ඩාරනායක ශී‍්‍ර ලංකාවේ අගවිනිසුරුවරිය අද (29) වවුනියාවේ හා කිලිනොච්චියේ දිසා අධිකරණ විවෘත කළාය. අගවිනිස
පී සී දෙන්නා රිමාන්ඩ්
බීමත්ව සිටි දෙදෙනකු පොලිස් ජිප් රියකට නංවා ගැනීමෙන් පසුව ඔවුන් සතුව තිබූ රුපියල් හය දහසක් පැහැර ගත්තැයි සැකපිට අ
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතයට විශාල සංචිතයක් අවශ්‍යයි
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ අනාගතය සඳහා ක්‍රීඩකයන් 25 ක, 30 ක පමණ විශාල සංචිතයක් පවත්වාගෙන, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ආරක
පින්තූර මැකුවත් බේරෙන්න බැරිවේ
බි්රතාන්යයෙන් අද පිටුවහල් කළ පිරිස අතර සිටි කල්මුණේ වැසියකු සැකපිට අත්අඩංගුවට ගත් රහස් පොලිසිය ඔහු අධිකරණයට
ඉසිපතන - ත්‍රිත්ව අවසන් මහා තරගය හෙට
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය, නෙස්ලේ සමාගමේ ‘මයිලෝ’ පූර්ණ අනුග්‍රහයෙන් සංවිධානය කරන ‘ජනාධිපති’ කුසලාන වයස 20 න්
හෙළ උරුම කට්ටිය ආදර්ශය දෙයි
කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කරන ජාතික හෙළ උරුමයේ සාමාජිකයෝ ව
සමස්ත ලංකා වයස 10 න් පහළ ටෙනිස් තරගාවලිය හෙට ඇරැඹෙයි
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සහ ආදී ආනන්දීය ක්‍රීඩා සමාජයේ ටෙනිස් කමිටුව එක්ව මෙහෙයවන සමස්ත ලංකා අන්තර් පාසල් වයස 10 න
හැර දා ගියේ යළි නොඑන්නයි
සරණාගත රැකවරණ ලැබ බි්රතාන්යයේ නතරවීමට හැකිදැයි අධිකරණය දක්වා ගොස් පැරැදී සිය රටට පිටුවහල් කැරුණු දමිළයන් 27 ද
සියයට 80ක් කැමැත්ත දීලා
පළාත් පාලන ආයතන 23 සඳහා තැපැල් ඡන්දය දුන් මුල් දිනයේ සියයට 80ක් පමණ ඡන්දය ප්‍රකාශ කැර තිබූ බව තැපැල් ඡන්ද නිරීක්ෂකය
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලිය හෙට සිට
අධ්‍යාපන අමාත්‍යංශය සංවිධානය කරන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ (2011) තෙවැනි අදියර වන ජවන හා පිටිය මලල ක්‍රීඩා තර
උසාවියෙන් පැන්නත් අල්ලයි
කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියෙන් අද දහවල් පැන ගිය කොල්ලූපිටියේ මොහොමඩ් පාරුක් නලීප් යළි අත්අඩංගුවට ගෙන උසාව
මහනුවර ත්‍රිත්ව විදුහලට ඉනිමක ජයක්
මහනුවර ත්‍රිත්ව විදුහල සහ ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහල අතර මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී පැවැති වයස 19 න් පහළ
ප්‍රා'සභා දේපොළ තහනම් කරයි
අනුරාධපුර දිසා අධිකරණයේ නියෝගයක් මත ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභාවේ සියලූ දේපොළ මුද්‍රා තැබූ පිස්කල් නිලධරය
වනාතෙදි කරු 71 සමරයි
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරු ජයසුරිය මහතා සිය 71 වැනි උපන් දිනය බොරැල්ල වනාතමුල්ලේ ගැමුණුපුර ප්‍රදේශවාසී
රත්රංවලටත් ගිය කලක්
රුපියල් කෝටි එක හමාරක් වටිනා රන් බිස්කට් 24 (කිලෝ දෙකක් පමණ) උපත් පාලන කොපුවල බහා සිරුරේ සඟවාගෙන අවසන් පර්යන්තය වෙත
'දඹුල්ලේ ලොකු වහළ රහසක් ද?'
ආසියාවේ විශාලතම වහළ ද සමග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කැරෙන ඉදිකිරීම් ගැන විස්තර ප්‍රසිද්ධ කරන්නැයි දඹුලූ වැසි

