ධීවරයා අකුණින් මරුට


වාහල්කඩ වැවේ මාළු වාඩියකට අකුණක් වැදී ධීවරයකු මියගොස් තවත් ධීවරයකු තුවාල ලබා රෝහල් ගත කළ බව හොරොව්පතාන පොලිසිය කියයි. මාස ගණනාවක් පුරා පැවැති නියඟය ද අවසන් කරමින්  වැසි වැටුණේය.