සියයට 80ක් කැමැත්ත දීලා


පළාත් පාලන ආයතන 23 සඳහා තැපැල් ඡන්දය දුන් මුල් දිනයේ සියයට 80ක් පමණ ඡන්දය ප‍්‍රකාශ කැර තිබූ බව තැපැල් ඡන්ද නිරීක්ෂකයෝ පවසති.