දොම්පේ ගින්න නිවයි හමුදාවත් කැඳවයි By None // 2011 සැප් 30 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දොම්පෙ පෙලිසියේ ගින්න හටගෙන පැයකට පසු බියගම නිදහස් වෙළෙඳ කලාපයෙන් පැමිණි ගිනි නිවන රථය ගැමියන්ගේ විරෝධතා මත හරවා ගෙන යෑමට සිදු විය. එහෙත් පොලිස් විශේෂ කාර්ය බළකාය පොලිසියේ ළිදෙන් වතුර ඇද ගින්න නිවා දැමීය. කැරැලි මර්දන පොලිසිය හා යුද හමුදා බළඇණියක් පැමිණ පොලිස් භූමියේ සිටි පිරිස ඉවත් කළ බවත් ඔවුන් ඉන්පසු අවට මාර්ගවල රැස්වී සිටින බවත් දැකගත හැකියි. මියගිය තරුණයාගේ සිරුර ගම්පහ රෝහලට යවා ඇත. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත