හැර දා ගියේ යළි නොඑන්නයි By None // 2011 සැප් 29 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සරණාගත රැකවරණ ලැබ බි‍්‍රතාන්‍යයේ නතරවීමට හැකිදැයි අධිකරණය දක්වා ගොස් පැරැදී සිය රටට පිටුවහල් කැරුණු දමිළයන් 27 දෙනකුගේ ද, සිංහලයන් 11 දෙනකුගේ ද මුස්ලිම්වරුන් 12 දෙනකුගේ ද විස්තර කටුනායක ගුවන්තොටුපොළේ දී ගත් රහස් පොලිසිය ඔවුන් සියලූ දෙනාම මුදාහැරියේය. එක් එක් පුද්ගලයාගෙන් තනි තනිව විස්තර ගැනීමේ ක‍්‍රියාවලියට අඩුගණනේ පැය හයක්වත් ගත විය. ශිෂ්‍ය වීසා අවසන් වූ අය ද, නෑයන් සොයා ගිය අය ද, කොටි කලබල කාලේ සරණාගතයන් ලෙස ගිය අය ද, එහි වූහ. මාධ්‍යවේදීන් සමග කතා කිරීමට ද ඔවුහු මැළි වූහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත