දොම්පේ සිද්ධියට රහස් පොලිසිය කැඳවයි


අත්අඩංගුවට ගත් තරුණයකු දොම්පේ පොලිසියේදී මිය යෑමෙන් පසුව පොලිසියට ගිනි තබා එහි දේපොළට හානි කිරීම ඇතුළු කරුණු ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා රහස් පොලිසියට නියෝග කෙළේය.