අකුණ කන්දත් ගිනි තියයි


ගල් පර්වතයකට වැදුණු අකුණකින් බලන්ගොඩ ගලගම හාගල හෙක්ටෙයාර් තිහක් පමණ දැවී විනාශ වී ගිය බව බලන්ගොඩ අඩවිවන නිලධාරී අජිත් ජයසිංහ මහතා කියයි. ගැමියන්ගේ සහායෙන් යුද හමුදාව ගින්න නිවා දැමීය.