දොස්තර වෙඩි තබා මරයි By None // 2011 සැප් 30 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කරන්දෙනිය බොරකන්ද රජයේ රෝහලේ කාර්ය භාර වෛද්‍ය ප්‍රියන්ත ප්‍රසාද් රණසිංහ (40) බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඔහුගේ පෞද්ගලික සායනයේදී වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. ජනප්‍රිය වෛද්‍යවරයකු වූ ඔහු මරා දමන්නට ඇත්තේ කොන්ත්‍රාත්තුවක් මත යැයි සැකයක් පවතී ඔහුට වෙඩි තැබීමේ සිද්ධිය අසා ප්‍රදේශවාසීන් පැමිණ සිටියදී යළිත් වෙඩි පත්තුවූ බව ප්‍රදේශවාසීහු කියති Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත