රෝගියකුට වැරැදි බෙහෙතක් නිකුත් කළ බවට වරද පිළිගත් පානදුර වලානේ හාකෝට්ස් පාමසියට දඩ ගැසූ පානදුර මහේස්ත්‍රාත් ර
දියත
නකල්ස් කන්දේ ගස් වවයි
නකල්ස් කඳුවැටියේ මුදුන සංරක්ෂණය කිරීම සඳහා දේශීය ශාඛ සිටැවීමට හුන්නස්ගිරිය අඩවි වන නිලධාරී කාර්යාලයය සැරැසෙයි.
සංගක්කාර - තිරිමාන්න ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ශක්තිමත් කරති
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිවුවැනි දින
අරක්කු බීම අඩුවේ
පොළොන්නරුව දිසාවේ මත්පැන් අලෙවි හල් 44කින් ගිය හය මාසයේ දී බීර හා වයින් අලෙවිය පිළිවෙළින් සියයට 28ක් හා 56 කින් ඉහළ ගො
ඉබේ මැරෙන අය රජරට තෙවැනි තැනට
උතුරු මැද මරණවලින් සිය දිවි නසා ගැනීම් තෙවැනි තැන ගනිතියි උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයයේ දොස්
මැණික් ගඟේ කිඹුලා පරදී
කතරගම නගර සීමාවේ අංක දෙක පාළම අසල මැණික් ගඟේ දිය නාමින් සිටි කළුබෝවිල වන්දනාකරුවකු ගොදුරු කැර ගැනීමට කිඹුලකු ගත්
"එතුමයි - මෙතුමයි" මට සුන්දර අත්දැකීමක්
අනර්කලී ආකර්ෂා ජයතිලක නම් වූ ඇය ජීවිතයේ ලාබාල අවධියකදී සාර්ථක අත්දැකීම් ගණනාවකට උරුමකම් කී භාග්‍යවන්තියකි. කලා
සොනක්ෂි ලංකාවට වශීවෙයි
බොලිවුඞ් සිනමාවේ නැගී එන නිළියක වන සොනක්ෂි සින්හා දින හතරක විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා පසුගිය 17 වැනිදා ශී්
පල්ලියේ දී ඇස් දෙක ගලවා බිම දමයි
ඉතාලියේ වියාරේජ්ජෝ නගරයේ ශාන්ත අන්ද්‍රයා දේවස්ථානයේ උදෑසන දේවමෙහෙය සඳහා සභාභාගී වූ බැතිමතුන් ඉදිරියේ සියතින්
ලෝක රග්බි බලවතුන් අතරේ තුන්වැනියා සොයන තරගය හෙට
අවසන් පූර්ව තරගයේදී ප්‍රංශය හමුවේ එක ලකුණකින් පරාජය වූ නමුත් ලෝක කුසලාන රග්බි තරගාවලියේදී ගෞරවනීය ස්ථානයක් අත
ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම කඩුලූ 1 ට ලකුණු 47 යි
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය
පාකිස්තානය පළමු ඉනිම කඩුලූ 6 ට 511
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහිදී පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය
නුවරඑළිය දිස්ති‍්‍රක් පිලට තවත් පරාජයක්
පී‍්‍රමා කුසලාන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ කි‍්‍රකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ (19) පැවැත්විණ. එහිදී ස
පාකිස්තානය කඩුලූ 4 ට 439 යි
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහිදී දැන් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි
හොර බැංකු දෙකක් වටලයි
කොළඹ රන් ති‍්‍රකෝණය සේ සැලැකෙන වැල්ලවත්ත කොටුව හා හෙට්ටිවීදියේ තවත් නීතිවිරෝධී මුදල් හුවමාරු දෙකක් වටලා රුපියල
යකඩ යුගේ තව ගල් සොහොනක් රජරටින්
ක්‍රිස්තු පූර්ව 700 සිට 300 දක්වා වන මූල ඓතිහාසික යුගයට අයත් යැයි සැලැකෙන මෙගලිතික සුසාන භූමියක් පලුගස්වැව ප්රාද
බස් නැවතුමට බසයක් පනී
බිංගිරිය හල්මිල්ලෑව බස් නැවතුමේ සිටි පාසල් දැරියෝ අට දෙනෙක් ලංගම බසයකට යට වී තුවාල ලදහ. ඔවුහු පාසල ඇරී ගෙදර යෑමට
විලවුන් බෝතලේ හිරේට පාර කපයි
ප්‍රංශ ජාතිකයකුගේ සුවඳ විලවුන් බෝතලයක් සොරකම් කළැයි කොල්ලුපිටියේ හෝටල සේවකයකු ලබන 27 වැනි දා තෙක් රිමාන්ඩ් කරන
ජිප් රිය ගෙයකට යයි
රත්ගම නිවසක් අසල දී පොලිස් ජිප් රියකට යටවූ මගියකු මියගිය බව නගර වැසියෝ කියති. ජිප් රිය වැදීමෙන් එම නිවසට ද හානි සි
සක්විති ජෝඩුව මහාධිකරණයට
අනවසර මූල්‍ය සමාගමක් පවත්වාගෙන යමින් තැන්පත්කරුවන් 2135 දෙනකුගේ රුපියල් කෝටි 106ක් වංචා කළැයි කියන ඉංගිරිසි ගුරු සක
පාකිස්තානය කඩුලූ 2 ට 336 යි
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහිදී දැන් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි
සිගරැට් මිල නගී
නිෂ්පාදන බදු වැඩිකිරීම නිසා සිගරැට් වර්ග හතරක මිල රුපියල් 1- 3 දක්වා වැඩිඞී ඇතැයි ලංකා දුමිකොල සමාගම කියයි. නව මිල
මාතර හිටියේ දවසයි
වැඩ බැලීම සඳහා මාතරට ආ නියෝජ්‍ය පොලිස්පති වී.ඉන්ද්‍රජිත් මහතා 17 වැනි දා මාතරට ආවේය. වැඩ බාරගත්තේය. 18 වැනි දා යාපනයට
ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේදී අනුරුද්ධ - සමන්ති දක්ෂතම සම්මාන දිනති
ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ ‘ලේටන් කුසලාන’ බොක්සිං තරගාවලියේ (2011) දක්ෂතම ක්‍රීඩකයා ලෙස ස්ලිම්ලය
දම්පල් මහ ගෙදර බේරාගන්න යයි
ශ්‍රී ලංකාවේත් විශේෂයෙන්ම ඉන්දියාවේත් බෞද්ධ පුනර්ජීවනයේ නිර්මාතෘ ලෙස සැලැකෙන අනගාරික ධර්මපාල තුමන්ගේ මහාගෙදර
බවුසරෙන්ම අවසන් ගමන් යයි
තාර පැටැවූ බවුසරයක් ඉඹුල්ගොඩ ගෙදරකට කඩා වැදීමෙන් එහි රියැදුරා සහ සහායකයා මරුමුවට පත්වී ගෙදර සිටි කාන්තාවකද තුව
ගුරුවරයාත් හොර වැඩක
සාජා නුවර ගුරුවරයකු ලෙස සේවය කළ කැකිරාවේ පුද්ගලයකු අනවසරයෙන් ගෙන ආ සිගරැට් තොගයක් අත්අඩංගුවට ගත් බව කටුනායක රේග
මරණ තුනයි
බෙන්තොට හෝටල සේවකයකු වෙඩිතබා මරා දමා ඇතැයි පොලිසිය කියයි. අම්බලන්ගොඩ ගෙයක් ගිනිගෙන එහි නිදා සිටි ගෙහිමියා මරුමු
ටයි මහත්තයා ඩිස්නිලන්තෙන් ගමන නිම කරයි
ශ්‍රී ලංකාවේ අසහාය කලාකරුවකු වූ අභාවප්‍රාප්ත කලාශූරී ටයිටස් තොටවත්තගේ ආදාහනය කිරීමට තැනූ චිතකය ඇමෙරිකාවේ ඩිස
පකිස්තානය තරගයේ පාලනය අතට ගනී
ශී‍්‍ර ලංකාව සහ පකිස්තානය අතර එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අබුඩාබිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය වන

