ජිප් රිය ගෙයකට යයි


රත්ගම නිවසක් අසල දී පොලිස් ජිප් රියකට යටවූ මගියකු මියගිය බව නගර වැසියෝ කියති. ජිප් රිය වැදීමෙන් එම නිවසට ද හානි සිදුවී ඇත.