සිගරැට් මිල නගී


නිෂ්පාදන බදු වැඩිකිරීම නිසා සිගරැට් වර්ග හතරක මිල රුපියල් 1- 3 දක්වා වැඩිඞී ඇතැයි ලංකා දුමිකොල සමාගම කියයි. නව මිල මෙසේය. බෙන්සන් ඇන්ඞ් හෙජස් හා ඩන්හිල් රුපියල් 24, ගෝල්ඞ් ලිප් රුපියල් 22 කි. පෝල් මෝල් රුපියල් 17 . එකක් රුපියල් හයක් ති‍්‍ර රෝස් හා කැප්ටන් මිල වැඩිවී නැත.