මරණ තුනයි


බෙන්තොට හෝටල සේවකයකු වෙඩිතබා මරා දමා ඇතැයි පොලිසිය කියයි. අම්බලන්ගොඩ ගෙයක් ගිනිගෙන එහි නිදා සිටි ගෙහිමියා මරුමුවට පත්විය. ගිං ගගෙ නාන්නට ගිය බද්දේගම සිසුවෙක් දියේ ගිලී මළේය.