ගුරුවරයාත් හොර වැඩක


සාජා නුවර ගුරුවරයකු ලෙස සේවය කළ කැකිරාවේ පුද්ගලයකු අනවසරයෙන් ගෙන ආ සිගරැට් තොගයක් අත්අඩංගුවට ගත් බව කටුනායක රේගුව කියයි. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ හය හමාරකට ආසන්නය.