නකල්ස් කන්දේ ගස් වවයි
නකල්ස් කඳුවැටියේ මුදුන සංරක්ෂණය කිරීම සඳහා දේශීය ශාඛ සිටැවීමට හුන්නස්ගිරිය අඩවි වන නිලධාරී කාර්යාලයය සැරැසෙයි.
උඩුදුම්බර කහටගොල්ල පතනේ මේ අනුව හෙක්ටෙයාර් 20ක කරඳ, බටදොඹ, සියඹලා, කුඩුදවුල, වල් ඇහැල, ඇටඹ, ආදිය රෝපණය කැරේ. දිය උල්පත් සංරක්ෂණ හා සොදා පාළුව වළක්වා ගැනීම අරමුණ බව අඩවි වන නිලධාරී ඊ.ඒ.ඊ මහේන්ද්‍ර නන්දසේන මහතා පවසයි.

