බවුසරෙන්ම අවසන් ගමන් යයි


තාර පැටැවූ බවුසරයක් ඉඹුල්ගොඩ ගෙදරකට කඩා වැදීමෙන් එහි රියැදුරා සහ සහායකයා මරුමුවට පත්වී ගෙදර සිටි කාන්තාවකද තුවාල ලැබුවාය.