පාසල් දරැවන් ලක්ෂ හතකට මේ වසරේදී සපත්තු ලබාදීමට බලාපොරොත්තු වන බව අගමැතිනී සහ අධ්‍යාපන අැමතිනී ආචාර්ය හරිනි අමර
දියත
ටයිල් ලොරිය පාරේ පෙරැළෙයි
බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ දෙමෝදර මංසන්ධියේ දී අද (23) උදෑසන ටයිල් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් මාර්ගය හරහා පෙර
තැනින් තැන අදත් වැසි
ඌව පළාතේත් අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කම්කරු ද
කම්කරු නිලධාරියා අල්ලස් දැලේ
ගල්කිස්ස ප්‍රදේශයේ ආයතනයක් පවත්වාගෙන යන පුද්ගලයෙකුගෙන් රුපියල් 250,000 ක අල්ලස් මුදලක් ලබාගත් කම්කරු නිලධාරියෙකු
ජනපති,ජනපති වරප්‍රසාද පනත වෙනස් කරයි
හිටපු ජනාධිපතිවරුන්ට විවිධ වරප්‍රසාද සඳහා ප්‍රතිපාදන සැලසෙන හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳ පනත කඩිනම
ගිනි අවි ජාවාරම් කළ සිවිල් ආරක්ෂකයාගෙන් තවත් ගිනි අවියක්
එල් ටි ටි ඊ සාමාජිකයන් සමඟ සම්බන්ධතා පවත්වමින් ගිණි අවි ජාවාරම් කරන ලදැයි කියන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන සිවි
හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන අත්අඩංගුවට
හිටපු අමාත්‍ය අනුර පියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද සවස අත්අඩංගුවට ගෙන ඇ
හේමසිරි - පූජිතට එරෙහි නඩුව යළි කැඳවයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වලක්වා නොගැනීම ඇතුලු චෝදනාවලින් නිදහස් වු හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්ද
උපාලි පන්නිලගේ මන්ත්‍රිධූරයට එරෙහි පෙත්සමට දින දෙයි
අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ මන්ත්‍රීධූරය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සම පෙබරවාරි 19 වැනි
ලක්ෂ 20ක දුම්වැටි සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
විදේශීය දුම්වැටි පහලොස් දහකට වැඩි ප්‍රමාණයක් ලක්ෂ 20කට ආසන්න මුදලකට අලෙවි කිරීම සඳහා කටයුතු කරමින් සිටිය දී පාලව
ආහාර සුරක්ෂිතතා කමිටුව රැස්වෙයි
ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අම
හර්ෂ ඉලුක්පිටිය ගැන නිතිපතිගේ මතය දැනුම්දෙයි
ගුවන්තොටුපොල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ සේවාව විදේශ සමාගම් දෙකකට දීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් ක
ආදිවාසී නායකයින් නීත්‍යනුකූල අයිතිවාසිකම් ඉල්ලයි
ආදී වාසී අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත සම්මත කර සිය ගැටලු සම්බන්ධයෙන් නීත්‍යානුකූල විසදුම් ලබා දෙන්නැයි ආද
විවාහ වෙන්න ‘පොදු වයසක්’
ශ්‍රී ලංකාවේ විවාහ වීමේ වයස පොදු වයසක් බවට පත්කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් යෝජනා කර තිබේ.
ලංකා සතොස භාණ්ඩ 10ක මිල අඩු කරයි
ලංකා සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 10 ක මිල පහත දැමීමට පියවර ගත් බව පැවසීය.
නල්ලච්චිය වැව අනූ නවයෙන් බේරේ
මහවැලි එච් කලාපයට අයත් තඹුත්තේගම නල්ලච්චිය වැවේ සොරෝව ලඟ වැව්බැම්මේ ගිලා බැසීමක් හේතුවෙන් වැවට සිදුවන අවදානම්
කොටස් වෙළෙඳපොළ තවත් වැඩ පෙන්වයි
කොළඹ කොටස් වෙළෙඳපොළ අද (22) දිනයේ ද පැහැදිළි වර්ධනයක් ප්‍රදර්ශනය කරමින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 231.64 කින් ඉහළ ගොස්
වතු ජනතාවට නව නිවාස 4350ක්
වතු ජනතාවට නිවාස දීමේ වැඩපිලිවවල යටතේ මෙම වසරේ (2025) නිවාස 4350 ක් ඉදිකරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන
නීති - රීතිවලින් පමණක් රටක් ඉදිරියට ගෙන යන්න බැහැ
නීති - රීතිවලින් පමණක් රටක් ඉදිරියට ගෙන යා නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
’’රේගු අධ්යක්ෂ එන වැඩවලට අපි එන්නෙ නෑ’’
රේගු අධ්යක්ෂ ජනරාල් පී.බී.එස්.සී. නෝනිස් මහතා සහභාගි වන කිසිඳු නිල රාජකාරියකට හෝ රැස්වීමකට රේගු වෘත්තිය සමිති ස
රාමනාදන් අර්චුනා පොලිසියේදී අර්චුනෑ ලෝචනා වෙලා
අනුරාධපුර රථවහන අංශ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාදී බලහත්කාරය පා තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අර
හැටන් ආපනා ශාලාවක බත් සමග කැරපොත්තෙක් දීලා
හැටන් නගර මධ්‍යයේ පිහිටි ආපනශාලාවකින් ඊයේ (21) දින දහවල් ආහාරයට ගත් බත් වල කැරපොත්තෙක් සිටි බවට පැමිණිල්ලක් ලැබී ඇ
මනුෂගේ ඇපෑල විසි වෙයි
පූර්ව ඇපයක් නියමකරන්නැයි ඉල්ලා හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඉදිරිපත් කළ පෙත්සම නි
ඔඩීසි ටිකට් වංචාවට ත්‍රිරෝද රියැදුරෙක් සැකපිට
මහනුවර සිට ඇල්ල, බදුල්ල සහ බණ්ඩාරවෙළ බලා ධාවනය වන සංචාරකයන් ගමන් ගන්නා විශේෂ ඔඩිසි දුම්රියේ ඊ ප්‍රවේශපත් ජාවාරම
වෘත්තීය අධ්‍යාපන - පුහුණු ගැන ලෝක බැංකු සමග සාකච්ඡා
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර් මහතා අත
දැන දැන වැරදි කළාම හැදෙන හෘදයාබාධ
වයස අවුරුදු 20 - 40 අතර පසුවන තරුණ පිරිස් අතර හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබේ. මෙම ප්‍ර
ඉඩම් කොමිසම ඉඩම් ගැන දන්නේ නෑ
තමන් යටතේ පවතින ඉඩම් මොනවාදැයි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නොදන්නා බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ව
කර්මාන්ත - හෝටල් විදුලි බිල සියයට 31කින් අඩු වෙයි
මිල සංශෝධනයේදී කර්මාන්ත සහ හෝටල්වල විදුලි බිල සියයට තිස් එකකින් පමණ අඩුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය ඉංජි
’’රටින් පොල් ගේන්නේ නෑ’’
රටින් පොල් ගෙන එන්නට රජය තීරණයක් ගෙන නැතැයි කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ප
අනිල් භාරතී හඬ නිහඬ වෙයි
මෙරට ජ්‍යෙෂ්ඨතම ගායන ශිල්පියකු වන අනිල් භාරතී මහතා අද (22) අභාවප්‍රාප්ත විය.

