(ජේ.ඒ.එල්. ජයසිංහ)
මහනුවර නගරයේ කච්චේරිය ඉදිරිපිට හරස් වීදීය සහ පදිකවේදිකාව ද සම්පූර්ණයෙන්ම අවහිර වන ලෙස යතුරු පැදි නතර කිරීමෙන් පාදිකයන්ට මෙන්ම වාහන ගමනා ගමනයට මඟක් නැතැයි නගරවාසීහු පවසති.
මහනුවර පොලීසියේ රථවාහන අංශය මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගත යුුතු බව මහජතාව පවසති.
මාර්ගයේ ඉඩදඇහිරී පදික වේදිකාවද යතුරු පැදි නවත්වා තිබීම නිසා පයින් ගමන්කරන මහජනතාව අනතුරුවන බව ද පදිකයෝ පවසති.