වෙන්නප්පුව ඩිපෝවේ බස්රථයක සේවයේ යෙදී සිටි කොන්දොස්තරවරයෙකුගේ ටිකට් මැෂිම සහ මුදල් පැහැරගෙන පහරදුන් බව කියන කු
දියත
‘හම්බන්තොට කිසිම ගිවිසුමක් නෑ‘
හම්බන්තොට වරාය සහ කර්මාන්තපුරයක් ඇති කිරීම සම්බන්ධව මෙතෙක් කිසිදු ගිවිසුමක් සකස් කර නැතැයි ජනාධිපති මෛත්‍රි
කඩ කාමර 150 ක් පැය 24 න් ඉල්ලයි
මාසික කුලී මුදල ගෙවීම් පැහැර හැරීම නිසා බදු ගිවිසුම් අහෝසිවීම මත දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කඩකාමර 150ක් පැය 24 ක
‘ආණ්ඩු පෙරළන්න ඉඩක් නෑ‘
ව්‍යවස්ථාව අනුව ආණ්ඩුව පෙරළීමට කිසිම ඉඩක් නැති බවත්, අද ආණ්ඩු පෙරළන බව කියන අයගෙන් තව මාස 6කින් පමණ ‘කෝ පෙරළුවා
නටාෂා පෙරේරාගේ සුබ පැතුම
නටාෂා පෙරේරා පිළිබඳව මේ දිනවල වැඩි වශයෙන් අවධානයක් යොමු වුණේ නැතත් ඇයට ආදරය කරන පිරිසක් අදටත් ඉන්නවා. ඉතිං අලුත
‘ණය උගුලෙන් බේරීම බලවත්ම අභියෝගයයි‘
මේ රජය රටේ විප්ලවීය වෙනසක් සිදු කිරීමට සූදානම් බවත් ඊට අකුල් නොහෙළන ලෙස ඉල්ලන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරා
ජවිපෙ විරෝධය අම්බලන්තොටින් ඇරැඹෙයි
හම්බන්තොට මාගම්පුර වරාය චීනයට විකිණීමට හා හම්බන්තොට ඉඩම් අක්කර 15000ක් චීන ආයෝජකයින්ට ලබා දිම සඳහා රජය ගෙන ඇති ත
ත්‍රිකුණාමල වරාය විකිණීමට විරෝධය
ත්‍රිකුණාමල වරාය විකිණිමට එරෙහිව විරෝධය පළ කරමින් සමස්ත ලංකා වරාය සේවක සංගමය අද (5) වරාය අධිකාරියේ කළු කො
119 දෙපැයකට ගොළුවෙයි
119 හදිසි ඇමතුම් මධ්‍යස්ථානයේ දුරකථන ජාලයේ ඇතිවන දෝෂ මගහරවා ගැනීම සඳහා අලුත්වැඩියා කටයුත්තක් ජනවාරි 09 වැනි සඳ
‘නව ලොවට ගැලපෙන්න අධ්‍යාපනය වෙනස් කරනවා‘
පවතින විෂය නිර්දේශ හා පෙළපොත් ක්‍රමය වෙනස්කර අනාගත ලෝකයේ රැකියා වෙළඳපොළට ගැලපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිද
නව බංග්ලාදේශ තානාපති කථානායක හමුවෙයි
ශ්‍රී ලංකාවේ නව බංග්ලාදේශ මහ කොමසාරිස් රියාස් හම්දුල්ලා අද (5) පෙරවරුවේ කථානායක කරු ජයසුරිය මහතා හමුවිය.
ශෂී වෙල්ගමත් යළි රිමාන්ඩ්
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් මිලියන 125ක පාඩුවක් කළැයි සැකපිට හිටපු ලංගම සභාපති ශෂී වෙල්ගම හා ගමනාගමන මණ
කුළු හරක් ගැටුම්
ඔබ දැක තිබෙනවාද වීරත්වයෙන් රතු රෙද්දක් වනා අහිංසක සතෙකු කුලප්පු කර ඔවුන් මැඬගෙන ජයගැනීමට යත්න දරනා මිනිසුන්. එහ
උතුරුමැද විදුහල්පතිවරුන්ට ස්ථාන මාරු
එකම පාසලක අවුරුදු පහක සේවා කාලයක් සපුරා ඇති උතුරු මැද පළාතේ පාසල්වල විදුහල්පතිවරුන් 400 කට ස්ථාන මාරු
යක්කු බොලව්
රන්වල බළකායේ නවතම ප්‍රසංගය වෙනස්ම ආකාරයෙන් ප්‍රථම වරට විදේශයකදී ඉදිරිපත් කිරීමට මේ දිනවල ඔවුන් සූදානම් ව
කිඩාරම් මල පුත්තලමේ පිපෙයි
පුත්තලම - කිවුල දිවුලපිටිය නිවසක මිදුලේ කිඩාරම් මලක් පිපී තිබෙන අයුරු එසැණ කැමරාවේ සටහන් විය. හොඳින් පිපි ත
ලොතරැයි අලෙවි නියෝජිත වර්ජනය අවසන්
ලොතරැයියක මිල රුපියල් 30 දක්වා වැඩි කිරීමට විරෝධය දක්වා ලොතරැයි අලෙවි නියෝජිතයන් ලොතරැයි අලෙවියෙන් ඉවත්ව ක්ර
ටොම් හෑන්ක්ස් සහ නිකෝල් කිඩ්මන් 'පාම් ස්ප්‍රින්ග්' ජාත්‍යන්තර සිනමා උලෙළේ සම්මානයට පාත්රවෙයි...
2017 සම්මාන කාලය ආරම්භයත් සමග සුප්‍රකට හොලිවුඩ් තරු ටොම් හෑන්ක්ස් සහ නිකෝල් කිඩ්මන් "පාම් ස්ප්‍රින්ග්" ජා
‘කච්චතිව් දූපත ගැන ගැටලුවක් නෑ‘
ඉන්දීය ධීවරයින් අනවසරයෙන් උතුරු මුහුදු සීමාවට පැමිණ නීති විරෝධී ලෙස මසුන් මැරීම නතර කිරීමට ගත හැකි සෑම ක්‍රිය
වෛද්‍යවරුන් 14කගේ රට යාම ගැන සොයන්න කියයි
මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන් 14 දෙනකු එකවර සම්මන්ත්‍රණයක් සඳහා ඩෙන්මාර්ක් සංචාරයක නිරත වීම ගැටලු සහගත බැ
උසාවියේ සින්දු කියන DADDYට මොනවා වෙයිද?
DADDY සංගීත කණ්ඩායම විවිධ වෙනස්කම් සිදුකරමින් නව නිර්මාණ ඉදිරිපත් කරන සංගීත කණ්ඩායමක්. දැඩි නිහැඬියාවකින් පසුව මෙ
ඉන්දීය ධීවරයෝ 10 ක් ඩෙල්ෆ් මුහුදේදී කොටුවෙති
නීතිවිරෝධී ලෙස මසුන් අල්ලමින් සිටි බව කියන ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු යාපනය ඩෙල්ෆ් මුහුදේදී නාවික හමුදාවේ සහාය ඇ
දිවියෙන් පරදී : උපාධියෙන් ජය
බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන සිද්ධියට මරණ දඬුවම නියම වූ හිටපු උප පොලිස් පරීක්ෂක බී.ඒ. ලක්
කටපුංචා කැලණිමුල්ලේ දී බිල්ලක් ගනී
අංගොඩ කැලණිමුල්ලේ දී අද (5) පෙරවරු 10.20ට පමණ නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරට ලක්ව පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස
පලෙයිවාඩි රක්ෂිතයේ බුරුත ජාවාරමක්
වවුනියාව පුලියන්කුලමේ පලෙයිවාඩි රක්ෂිත සීමාවේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය බව කියන දැව ජාවාරමක් වටලා පුද්ගලය
2017 හැඩ කරන හොලිවුඩ් චිත්‍රපට
2017 කියන්නේ චිත්රපටලෝලීන්ට නම් අලුත් අත්දැකීමක් වගේම ඔවුන්ගේ හීන සැබෑවන අවුරුද්දක්. මන්දයත් බොහෝ චිත
ස්වර්ණා මල්ලවාරච්චි උපහාර සිනමා උලෙළක්
මෙම වසරේ ස්වර්ණා මල්ලවාරච්චි උපහාර සිනමා උලෙළක් පැවැත්වීමට කටයුතු සූදානම් කරන බව පැවසේ. ඒ පිළිබඳව ජ්‍යෙෂ්ඨ
පොලිස් පොතේ මෙහෙම ඇතේ
මත්කුඩු මිලි ග්‍රෑම් 60 ක් සන්තකයේ තබා ගෙන සිටි බව කියන 28 හැවිරිදි පුද්ගලයකු අනුරාධපුර දී අත් අඩංගුවට ගත්බව අ
කපුවා අමුතු අඩව්වක් අල්ලයි
පානදුර හිරණ කිරිනේරියේ කාන්තාවක, ඇගේ මව හා දියණිය සිටි නිවසකට ගිනි අවියක් සමග කඩා වැදී නිවසේ දේපොළවලට හානි කළැය
දුමින්ද ගිලන් රියෙන් උසාවියට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපතිගේ වෘත්තී සමිති උපදේශකයකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝා

