අංගොඩ කැලණිමුල්ලේ දී අද (5) පෙරවරු 10.20ට පමණ නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරට ලක්ව පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා අපරාධ රැසක් සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි සැකකරුවකු බව කියති.