119 හදිසි ඇමතුම් මධ්‍යස්ථානයේ දුරකථන ජාලයේ ඇතිවන දෝෂ මගහරවා ගැනීම සඳහා අලුත්වැඩියා කටයුත්තක් ජනවාරි 09 වැනි සඳුදා අලුයම 4 සිට 6 දක්වා පැය දෙකක කාලයක් සිදු කරන බව පොලිස් මූලස්ථානය කියයි.