ත්‍රිකුණාමල වරාය විකිණිමට එරෙහිව විරෝධය පළ කරමින් සමස්ත ලංකා වරාය සේවක සංගමය අද (5) වරාය අධිකාරියේ කළු කොඩි එසැවීය.
මීට අමතරව හම්බන්තොට වරායේ ඉඩම් විකිණිම හා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණිමට එරෙහිව ඔවුහු විරෝධය පළ කරති.