දක්ෂිණ සංවර්ධන සැලැස්ම යටතේ හම්බන්තොටින් අක්කර 15000ක් චීනයට පවරා දෙන බවද බෞද්ධ සිද්ධස්ථාන හා පුරා විද්‍යා උරුමය
දියත
කුණු ගොඩට ගිනි තැබීමෙන් හැටන් නගරයේ දුමක්
හැටන් නගර සභාවට අයත් බව කියන ඉඩමක කුණුගොඩකට අද (5) අලුයම ගිනි තැබීම හේතුවෙන් ප්‍රදේශය පුරා දුමක් පැතිර යයි. තේ
කිඹුලා එක්ක ඡායාරූප ගන්න ගිහින් අමාරුවේ වැටෙයි
තායිලන්තයේ දී කිඹුලකු සමග ඡායාරූප ගැනීමට ගිය සංචාරක කතක් කිඹුලාට ළංවෙද්දී කිඹුලා සපා කෑම නිසා තුවාල ලබා ඇත. ත
zoom
zoom චිත්‍රපටය මෙරට තිරගතවන පළමු සිංහල 3D චිත්‍රපටය වන අතර මෙය භීතිය ගෙන එන Horror ගනයේ සිනමා කෘතියකි. එමෙන්ම මෙය සම
හාද? නැද්ද?
මේ ක්‍රිකට් තරගය නම් එතරම් ජනප්‍රිය නැහැ. එහෙත් එය ක්‍රිකට් ඉතිහාසයේ එතරම් වාර්තා නොවූ විශේෂ අවස්ථාවක් ලෙස දැ
ඩොනල්ඩ් ජයන්තගෙන් අලුත් යෝජනා හයක්
“අපේ සිනමාව වැටිල නැහැ. හොඳ නිර්මාණ බිහිවෙනවා නම්, ඒ වෙනුවෙන් ප්‍රේක්ෂකයන් සිටිනවා. අලුත් අවුරුද්දේ රජය මැ
හොලිවුඩ් නිළි ට්‍රීසියා ඝාතනය කරලා
සුප්‍රසිද්ධ හොලිවුඩ් නිළියක වූ ට්‍රීසියා මැකාලි සිය මෝටර් රිය තුළ ඝාතනය කර තිබියදී පොලීසිය විසින් සොයාගෙ
හැම දේකම හොඳ පැත්තක් වගේම නරක පැත්තක් තියෙනවා
ගීත රූප රචනා කිහිපයක් තුළ දැක ඇති ඉසුරි ප්‍රර්ථනා සමගින් අද ‘සාරවිට’ තරු කතා බහ අරඹන්නට අපි බලාපොරොත්තු
‘ලංකාව ලෝකයේ ප්‍රබල රටක් කරනවා‘
ශ්‍රී ලංකාවේ පිහිටීම මෙන්ම මිනිස් සම්පතේ බලය උපයෝගී කරගෙන මෙරට ලෝකයේ ප්‍රබල රටක් බවට පත් කිරීමට කටයුතු කරන බව
පුරාවස්තු වැනසෙද්දී පොලිසිය නිදි
පුරා වස්තු විනාශයන් පිළිබඳව කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් පොලිසිය මන්දගාමීව කටයුතු කිරීම හේතුවෙන් අනුරාධපුර
‘පක්ෂය ගැන නොසිතා සෘජුව සිටින්න’
යෝජිත ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳව පාර්ලිමේන්තුවේ දී ලබන සතියේ පැවැත්වෙන විවාදයේ දී කුමන දේශපාලන පක්ෂයකට අය
ඇමති පාඨලී කෝටි 10 ක් වන්දි ඉල්ලයි
දූෂණ විරෝධී හඞ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතාගෙන් හා දිනපතා පුවත්පතක් වන මවුබිම පුවත් පතෙන් රුපියල්
එස්. ඕ. එස්. සභාපතිවරයා ලංකාවට එයි
එස්. ඕ. එස්. ශ්‍රී ලංකා ළමා ගම්මානයේ 35 වෙනි සංවත්සර සැමරුම් උත්සවයට සහභාගී වීම සඳහා එස්. ඕ. එස්. ළමා ගම්මාන ජාත්‍යන
මොරගහකන්ද වැව පිරවීම 11 ඇරඹෙයි
අමෙරිකා ඩොලර් මිලියන 1200 ක වියදමින් ඉදිකෙරෙන මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ ජලය පිරවීමේ කටයුතු 11 වැනි දා පස්වරු 2.00 ට &n
සීමා නිර්ණ වාර්තාවට ශ්‍රීලනිප නියෝජතයාගේ අත්සන
සීමා නිර්ණය කමිටු වාර්තාව සඳහා එම කමිටුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයා වන හිටපු ආණ්ඩුකාර සාලි
මත්කුඩු නිසා අවු 18 රූපරාජිනියට වෙන්න යනදේ...
මත්කුඩු හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ රූප රාජිනියකට කිරුළක් අහිමිවන ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. ඔස්ට්‍රේලියාවට
ජාඇළ ඉඩම් ගොඩ කිරීම ජනපති අනින් නවතී
ජාඇළ, දඬුගම ප්‍රදේශයේ ස්ථාන දෙකක නීතිවිරෝධී ලෙස මහා පරිමාණ අයුරින් සිදු කැරුණු ඉඩම් ගොඩකිරීම් දෙකක් මෛත්&zw
රෝසිගේ දියණිය විවාහ දිවියට
හිටපු අමාත්‍යවරියක වන රෝසි සේනානායකගේ වැඩිමහල් දියණිය වන තිසක්‍යා සේනානායක විජේරත්නගේ විවාහ මංගල්‍ය පසු
මන්ත්‍රීවරුන්ට චර්යා ධර්ම අවශ්‍ය බව කතානායක කියයි
දියුණූ ප්රජාතන්ත්රවාදී රටවල ක්‍රියාත්මක කමිටු ක්‍රමය පසුගිය වසරේදී පාර්ලිමේන්තුවට හඳුන්වා දුන් බවත් එය
මංගල ගමන මරණයෙන් කෙළවර වෙයි
සිය විවාහ මංගල උත්සවය වෙනුවෙන් කෙටි නිවාඩුවක් ගත කිරීමට ශ්‍රී ලංකාවට ආ රුසියාවේ යුවළක් ඉඳුරුව මුහුදේ දිය නාමි
අනවසර බැකෝ රියදුරු වන නිලධාරියාවත් පැහැරගෙන යයි
අනවසරයෙන් බොරළු කපමින් සිටි බව කියන බැකෝ යන්ත්‍ර ක්‍රියාකරුවකු විසින් වන සංරක්ෂණ නිලධාරියෙක් පැහැරගනු ලැබ ඇ
සෞඛ්‍ය අමාත්‍යංශ වෙබ් අඩවියට රිංගුවේ ඉන්දුනීසියානුවන්
සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී ඇත්තේ ඉන්දුනීසියාවේ කණ්ඩායමක් බවට සැක කරන බව සෞඛ්‍ය අමා
'මොරගහකන්ද අයිසින් තැවරූ කේක් ගෙඩියක් ලු'
මොරගහකන්ද නැමැති අයිසින් තැවරූ කෙක් ගෙඩියෙන් ලග්ගලට ගැටළු රැසක් ඉතිරිවන බව එක්සත් ජාතික පක්ෂ ලග්ගල ආසන සංවිධා
බොරු බෝම්බ ඔත්තුව දුන් තරුණියට ඇප
කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වන රාති‍්‍ර තැපැල් දුම්රියේ බෝම්බයක් ඇතැයි පවසා පොලිසියට බොරු දුරකථන ඇමැත
වේදිකා නාට්‍ය බලන්නෙ මෝඩයො නෙවෙයි
නාට්‍ය අධ්‍යක්ෂක රවින්ද්‍ර ආරියරත්න "බල්ලොත් එක්ක බෑ" 800 වැනි දර්ශන වාරය සහ %චරිතෙ හොරු අරං^ වේදිකා නා
‘ගිලන් රියෙන් වැටුණු මවට අනතුරක් නෑ‘
තංගල්ල රෝහලේ දී දරුවකු ප්‍රසූත කළ මවක් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගිලන් රථයකින් රැගෙන එමින් සිටියදී එම ගිලන් රථය
'ට්‍රිබල් එක්ස්' මුලින්ම ඉන්දියාවට
වර්තමාන බොලිවුඩයේ අංක එකේ සිනමා නිළිය බවට පත්ව සිටින දිපීකා පදුකෝන් රඟන කුලුඳුල් හොලිවුඩ් චිත්‍රපටය වන "xXx
මෙහෙම හෙලිකොප්ටර් පැදිලි දැක්කද?
ගුවන් යානා සංදර්ශනවලදී නොයෙක් වූ කරනම් ගසනු ඔබත් මමත් දැක ඇතිද, ඒ වෙනුවෙන් හෙලිකොප්ටර් යානා භාවිත වනු දකින්නේ ඉ
අලුතින් ජාතික උද්‍යාන 5ක්
අලුතින් ජාතික උද්‍යාන සහ වනජීවී අභයභූමි ප්‍රදේශ කිහිපයක් නම් කිරීමට හා දැනට ඇති අභයභූමි කිහිපයක මායිම් සංශෝධ

