හැටන් නගර සභාවට අයත් බව කියන ඉඩමක කුණුගොඩකට අද (5) අලුයම ගිනි තැබීම හේතුවෙන් ප්‍රදේශය පුරා දුමක් පැතිර යයි.
තේ වතු ආශ්‍රිතව ඇති ඇති මෙම කුණු ගොඩේ පොලිතින්, ප්ලාස්ටික්, වීදුරු ආදී දිරාපත් නොවන අපද්‍රව්‍ය ගොඩ ගසා තිබෙන බව දක්නට ලැබේ.
‘මෙය නගර සභාවට අයත් දේපොළකි.’ මෙහි අනවසරයෙන් කසල බැහැර කිරීම සපුරා තහනම්‘ යනුවෙන් සඳහන් පුවරුවක් ද ගසා ඇත.

![06[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2017/01/061.png)
![01[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2017/01/011.png)
![03[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2017/01/031.png)
![04[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2017/01/041.png)
![05[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2017/01/051.png)
