සිය විවාහ මංගල උත්සවය වෙනුවෙන් කෙටි නිවාඩුවක් ගත කිරීමට ශ්‍රී ලංකාවට ආ රුසියාවේ යුවළක් ඉඳුරුව මුහුදේ දිය නාමින් සිටියදී රැල පහරකට හසුව ගසාගෙන ගොස් තරුණයා මියගොස් තරුණිය අසල්වාසීන් විසින් බේරාගෙන ඇතැයි කොස්ගොඩ පොලිසිය කියයි.
රෝමන් වෙරින් චාජින් නමැති තරුණයා මියගොස් ඇත.

