හෙරොයින් කිලෝග්‍රෑම් එකක් හා ග්‍රෑම් 97 ක් ළඟ තබා ගැනීමේ චෝදනාවකට වරදකරු වු සැකකරුවන් දෙදෙනෙකු ජිවිතාන්තය දක්වා
දියත
අනුර සේනානායක යළි රිමාන්ඩ්
රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු වසන් කළැයි චෝදනා ලබා රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නියෝජ්
ආහාර ඇති තැන් පරීක්ෂා කරන්න උපදෙස්
සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ ජනතාවට ගුණාත්මක හා පිරිසිදු ආහාර ලබාදීමේ අරමුණින් වෙළඳසල්, හෝටල් හා ආපන ශාලා
සරත් ෆොන්සේකාට තවත් තනතුරක්
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට එක්සත් ජාතික පක්ෂයේ සහකාර නායක තනතුරක් ලබාදීමට සූදානමක් ඇතැයි පක්ෂ ආරංචි මාර්
අකුණු සැර වැදී 5 ක් රෝහලේ
බළන්ගොඩ බටුගම්මන නිවසකට බදාදා (30) සවස අකුණු සැරවැදීමෙන් කාන්තාවන් තිදෙනෙක් ළමුන් දෙදෙනෙක් ඇතුළු පස් දෙනෙක් බළන්
ජාත්‍යන්තරය ජයගත් දිරිය කාන්තාවෝ
ඇමෙරිකා රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව පිරිනමන 2017 වසරේ ජාත්‍යන්තර දිරිය කාන්තාවට හිමි සම්මානය ප
කාත්තන්කුඩියේ ඩෙංගු වැඩිවී අධ්‍යාපන ආයතන 90 ක් සතියකට වසා දමයි
මඩකලපුව කාත්තාන්කුඩි නගර සභාවේ ඩෙංගු රෝගය වැඩි වී ඇති නිසා පාසල් හා පෞද්ගලික අධ්‍යාපන අද (30) සිට සතියකට වසා තබන ලෙස
විමල් වීරවංශට කිරි වීදුරුවක්
ජාතික රෝහලට අද පෙරවරුවේ පැමිණි මැදගොඩ අභයතිස්ස, කිරම විමලජෝති ඇතුළු හිමිවරු පිරිසක් වීරවංශ මහතාගෙන් උපවාසය නවත
කෝප වූ කතට දරුවාත් අමතක වෙයි
ස්කුටර් වර්ගයේ යතුරුපැදියකින් ඉන්ධන ලබා ගැනීම සඳහා දඹුල්ල ඉන්ධන පිරවුම්හලකට පැමිණි මවක් ඉන්ධන ලබාගැනීමට ප්‍රම
විමල් වීරවංශ උපවාසය අත්හරී
ජාතික රෝහලට ඇතුළු කරනු ලැබ සිටින මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය උපවාසය අත්හළ බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. විමල්
මන්ත්‍රී මහින්දානන්දට නොතීසි
ශ්‍රී ලංකා කම්කරු කොංග්රස් පක්ෂයට අයත් රුපියල් ලක්ෂ 39 ක් සාවද්‍ය හා සාපරාධි ලෙස පරිහරණය කළැයි පාර්ලිමේන්තු මන
වැරදි හතක් කළ යතුරුපැදිකරුට සුපිරි දඩයක්
අංක තහඩු හා කිසිදු නිත්‍යනුකුල ලියවිල්ලක් නොමැතිව වෙනත් අයකුගේ යතුරු පැදියක් ධාවනය කළ අයකුට පුත්තලම දිසා විනිස
සෞදි පොදුසමා කාලයට නැ’හිරෙන් හොට්ලයින් සේවයක්
සෞදි අරාබි රජය විසින් ලබාදී ඇති දින අනුවක කාලයක පොදු සමාකාලය වෙනුවෙන් නැගෙනහිර පළාතේ වෙසෙන අනවසරයෙන් සෞදියේ රැද
හන්තානේ අතරමංවූ සරසවි සිසුන් 40ක් බේරා ගැනෙති
හන්තාන ගවේෂණය සදහා අද(29) පැමිණි කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 290 දෙනකු අතිරින් 40 දෙනකු අධික මිදුමත් වර්ෂාවත් හේතුවෙ
දිස්ත්‍රික් දෙකක පාර්ලිමේන්තු ආසන ගණනේ වෙනසක්
2016 නව ඡන්ද හිමි නාමලේඛනයට අනුව දිස්ත්‍රික්ක දෙකක පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව වෙනස් වී ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.
සන්ධ්‍යා එක්නැලිගොඩට ජාත්‍යන්තර දිරිය කාන්තා සම්මානයක්
ඇමෙරිකා රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව පිරිනමන 2017 වසරේ ජාත්‍යන්තර දිරිය කාන්තාවට හිමි සම්මානය ප
නීතීඥ සංගමයේ හිටපු සභාපති ලිපි ශීර්ෂ පෞද්ගලික මට්ටමෙන් භාවිතා කරලා
මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස රාමනාදන් කන්නන් මහතා පත් කිරීම සඳහා වන නිර්දේශ යැවීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටප
ජනාධිපති අධිකරණ සේවා කොමිසමේ මතය විමසයි
පෞද්ගලිකව නීතීඥ වෘත්තීයේ යෙදුණු රාමනාදනන් කන්නන් මහතා මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කිරීම සම්බන්ධයෙන් අධිකර
දිඹුලාගලට පතිත වූ උල්කාපාතය ගැන චිත්‍රපටයක් හදන්න ජපානයෙන් එයි
ලෝක ප්‍රසිද්ධියට පත් පොළොන්නරුව දිඹුලාගල කුඩාවැව වෙල්යායට පතිත වු උල්කාපාත කොටස් සම්බන්ධ පුළුල් පරික්ෂණයක්
බැසිල්ට - රණවකට එරෙහි කෝටි තුනහමාරේ නඩුව මැයි 15දා සිට
දිවිනැඟුම සෙවිලි තහඩු බෙදාදීමේදී රුපියල් කෝටි 3 1/2කට ආසන්න මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටින
ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 8 කට විශාදය
ශ්‍රී ලාංකිකයන් අට ලක්ෂයකට අධික පිරිසක් විශාදය නම් වූ මානසික රෝග තත්ත්වයෙන් පෙළෙන බව ඇස්තමේන්තු ගත දත්ත පෙන්වා
අවතැන්වූ ජනයා අත්අඩංගුවට ගත්තැයි උද්ඝෝෂණ
මහනුවර ඉදිකෙරන අභ්‍යන්තර ගුවන්තොටුපොළ හේතුවෙන් අවතැන්ව ඉඩම් ඉල්ලා සිටි ජනයා අත්අඩංගුවට ගැනීමේ සිද්ධියකට විරෝ
විදුලි මෝටර් රථ ගණන වසර තුනකදී 4000 කින් ඉහළට
විදුලියෙන් ධාවනය වන මෝටර් රථ සංඛ්‍යාව 2014 දී 90ක්ව තිබූ නමුත් මේ වනවිට එම ප්‍රමාණය 4000 දක්වා වැඩිවී ඇතැයි ද විදුලි මෝට
හිරිහැර වලට ලක්වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීමේ වාර්තාව කැබිනට් මණ්ඩලයට
පසුගිය රජය සමයේ විවිධ හිරිහැරවලට ලක්වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීමට කමිටුවක් මගින් සකස් කළ වාර්තාව අද (29) කැබිනට් මණ
රජය ජෝන් ද සිල්වා රඟහල විකිණීමට සැරසෙයි
ආණ්ඩුව ජෝන් ද සිල්වා සමරු රඟහල විකිණීමේ උත්සහායක නිරත වී සිටින බව සමාජවාදී කලා සංගමයේ කලාකරුවෝ පවසති.
නුවර පාරේ බැම්මක් ගිලා බැසීමේ අවදානමක
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ බැම්මක් ගිලා බැසීමේ අවදානමක් පවතින බව ප්
විමල් ජාතික රෝහලට
බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (29) කොළඹ ජාතික රෝහලට මාරු කරනු ලැබීය.
බෝම්බ ප්‍රහාරයට ආධාර දුන්නාට වසර 20 ක් හිරේ
වර්ෂ 2008 පෙබරවාරි 3 වැනි දා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දී ඩීඑස් සේනානායක විදුහලේ බේස්බෝල් කණ්ඩායමේ 12 දෙනෙකුට මරු කැ
විමල් රාජපක්ෂට ආදරේ තරමට රාජපක්ෂ විමල්ට ආදරේ නෑ - අනුර කුමාර
විමල් රාජපක්ෂට ආදරේ කරන තරමට රාජපක්ෂ විමල්ට ආදරේ නැති බව විමල් දැන්වත් තේරුම් ගත යුතුයි. එහෙම ආදරේ කළා නම් තමන් වෙ
විමල් වීරවංශ බන්ධනාගාර රෝහලෙන් ජාතික රෝහලට
බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද(29) දහවල් 12.20ට පමණ කොළඹ ජාතික රෝහලට මාරු කරනු ලැ

