විදුලි මෝටර් රථ ගණන වසර තුනකදී 4000 කින් ඉහළට


(රංජන් කස්තුරි)
විදුලියෙන් ධාවනය වන මෝටර් රථ සංඛ්‍යාව 2014 දී 90ක්ව තිබූ නමුත් මේ වනවිට එම ප්‍රමාණය 4000 දක්වා වැඩිවී ඇතැයි ද විදුලි මෝටර් රථ සඳහා ආරෝපණ මධ්‍යස්ථාන 50ක් රටපුරා පිහිටුවීමට ද ප්‍රවාහන අමාත්‍යංශය පියවර ගෙන ඇත.