එංගලන්තයේ ලන්ඩන් නුවර දැන් ක්‍රියාත්මක වන ලෝකශූරතා පැරා මලල ක්‍රීඩා තරගාවලියේ ප්‍රථම දිනයේදීම ශ්‍රී ලංකාවේ දින
දියත
ජනාධිපති සියරට පැමිණෙයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස ,සිය තුන් දින බංග්ලාදේශ නිල සංචාරය නිමා කරමින් අද පස්වරු 3.40 ට පම
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අත්අඩංගුවට
යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ස්විස් කුමාර්ට රැකවරණය දීම සහ පැන යෑම
සිම්බාබ්වේ 356 කට දැවී යයි
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ටෙස්ට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි සිම්බාබ්බේ කණ්ඩා
සොභිත හිමි වෙනුවෙන් ඇලපත්ගමට නිවාස 153ක්
අපවත්වී වදාල මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන්වහන්සේ අනුස්මරණය කරමින් උන්වහන්සේ විසින් ගොඩ නැංවීම ආරම්භ කළ අනුරාධ
දීර්ඝ කාලීන සාමයට බාධා කරන ආණ්ඩුවේ පිරිස්වලට ඉඩ දෙන්න එපා
දීර්ඝ කාලීන සාමයක් උදා කරගැනීමට සහ වාර්ගික අර්බුදයට විසඳුමක් දීම සඳහා කරගෙන යන ක්‍රියාවලිය අනෙක් අතට හැරවීමට උත
ඇමති විජයදාස සහ එජා නියෝජිතයා උණුසුම් විවාදයක
ශ්‍රී ලංකාවට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සහ ත්‍රස්තවාදය පිටු දැකීම පිළිබඳ විශේෂ නියෝජිත බෙන් එමර්
පැඟිරි තෙල් ගාගන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි
රෝහල්වල ප්‍රතිකාර ලබන ඩෙංගු උණ රෝගීන්ට සහ රෝහල් කාර්ය මණ්ඩලයට පැඟිරි තෙල් ශරීරයේ ගල්වා ගන්නැයි සෞඛ්‍ය අමාත්‍යශ
දළදා මාලිගය ලොව ප්‍රථම හරිත පුණ්‍ය භූමිය වෙයි
ලොව ප්‍රථම හරිත පුණ්‍ය භුමිය ලෙස මහනුවර ශ්‍රී දළදා මාළිගාව නම් කිරීම අද (14) පෙරවරුවේදී දළදා මාළිගා පරිශ්‍රයේදි සි
ජොන්ස්ටන්ගේ නඩුවක නියෝගය අගොස්තු 25 දා
අල්ලස් පනතේ ”දූෂණය” නම් වරද සිදුකළැයි චෝදනා ලැබ සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනකු සම
වරාය නගරයට එරෙහි පෙත්සමට මූලික විරෝධතා තුනක්
කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ (පෝට් සිටි) ඉදිකිරීම් කටයුතු අත්හිටුවන සහ අවලංගු කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට්
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගිවිසුම් රැසක්
බංග්ලාදේශයේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත
හිටපු එජාප මන්ත්‍රීගේ පුතා අභිරහස් ලෙස මියගිහින්
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයකු මාතර මඩිහ ප්‍රදේශයේ හෝටලයක කාමරයක් තුළ අභි
උඩරට දුම්රිය ධාවනය හැටන්වලට සීමා වේ
උඩරට දුම්රිය මාර්ගයේ හැටන් සහ කොටගල අතර අඩි හැටේ පාලම අසලදී පීලි පැන ඇති රාති‍්‍ර තැපැල් දුම්රියේ මැදිරි හතරක් ප
අභයාරාමයේ දේශපාලන කටයුතුවලට අතුරු තහනමක්
නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරස්ථානයට අයත් තෙමහල් ගොඩනැගිල්ල දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම වළක්වාලමි
රූපවාහිනී හිටපු සභාපති සමාව ගනී
රූපවාහිනි සංස්ථාවේ වැඩසටහන් නිෂ්පාදකවරු තිදෙනෙකුට බැන තර්ජනය කළැයි කියන සිද්ධියකට අදාලව එම සංස්ථාවේ හිටපු සභා
නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක රිමාන්ඩ්
සිසුන් අතුරුදන් කළැයි සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී.දසනායක ජූලි
සිම්බාබ්වේ පිල ලකුණු රැස්කිරීම තෝරාගනී
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14) ආරම්භ වූ ටෙස්ට් තරගයේදී කාසියේ වා
’දෙසැම්බර් 31 තෙක් මා සමඟ ඉන්න’
ලබන දෙසැම්බර් 31 වැනිදා තෙක් තමා සමඟ ආණ්ඩුවේ සිටින්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ
කතක් පැදවූ ලොරියට යටවී අයෙක් මරුට
කොළඹ හලාවත මාර්ගයේ නයිනමඩම පල්ලිය හන්දිය ප%දේශයේදි කාන්තාවක් විසින් පැදවු ලොරියක හැපී පුද්ගලයකු මියගොස් ඇතැයි
මින්නේරියේ පාසලකට බඹර ප්‍රහාරයක්
මින්නේරිය ජාතික පාසලේ සිසු සිසුවියන් 18 දෙනෙකු සහ ගුරුවරියන් දෙදෙනෙකු අද (14) පාසලට පැමිණි අවස්ථාවේ බඹර ප්රහාරයක
ඩෙංගු බලන්න ගිහින් මන්නා පහර කාලා
ඩෙංගු මර්දන වැඩසටහනකදී නිවාස පරීක්ෂාවේ යෙදී සිටි කටුනායක පොලිසියට අනුබද්ධිත සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයකු මන
ගොකරැල්ල පොලිසියේ 15 කට ස්ථාන මාරු
ගොකරැල්ල පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරින් 15 කට වහාම කි‍්‍රයාත්මක වන පරිදි ස්ථාන මාරු ලබාදිමට කටයුතු
පොලිතින් තහනම ආපසු හරවන්න එපා - ආනන්ද සාගර හිමි
පොලිතින් භාවිතය තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණය වලක්වාලීම සඳහා පොලිතින් නිෂ්පාදකයන් ඇතුළු පිරිසක් කටයුතු කරමින්
කුමාර වෙල්ගමගේ පෙත්සම කල් යයි
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් තමා අත්අඩංගුවට ගැනීම වලක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ප්‍රවාහ
ෆුල්ෆේස් තහනමට එරෙහි වාරණය අගෝස්තු 08 තෙක්
යතුරුපැදිකරුවන් සඳහා ආරක්ෂිත හිස් වැසුම් (හෙල්මට්) සැකසීම ගැන නව රෙගුලාසි මාලාවක් සම්පාදනය කර ඇති බව නීතිපතිවරය
නෙවිල් ප්‍රනාන්දු රෝහල සඳුදා රජයට පවරාගනී
මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ලබන සඳුදා (11) රජයට පවරා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි කියයි.
ඇමැති ස්වාමිනාදන්ට එරෙහිව මන්ත්‍රී සුමන්තිරන්ගෙන් පෙත්සමක්
උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල පෙරසවි වානේ නිවාස 65,000 ක් සෑදීමේ ව්‍යාපෘති අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දෙ
අධ්යක්ෂවරයා කාමරයක කොටු කළැයි හාඩි ආයතනය වහයි
අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතනයේ නේවාසික සිසුන් පිරිසක් විසින් එහි අධ්යක්ෂවරයා ඔහුගේ කාර්යාලයේ සිර කර තැබීමේ සි
අංගොඩ වාහන අලෙවිසලකට වෙඩි ප්‍රහාරයක්
අංගොඩ උඩුමුල්ල ප්‍රදේශයේ වාහන අලෙවිසලකට මීට ටික වේලාවකට පෙර වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලිසිය කියයි.

