දිනේෂ් ප්‍රියන්තට රිදී පදක්කමක්


(සුසිල් ප්‍රේමලාල්)


එංගලන්තයේ ලන්ඩන් නුවර දැන් ක්‍රියාත්මක වන ලෝකශූරතා පැරා මලල ක්‍රීඩා තරගාවලියේ ප්‍රථම දිනයේදීම ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් හෙල්ල විසිකිරීමේ පිරිමි ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගැනීමට සමත්විය.


සම්පූර්ණ විස්තර සඳහා http://kelimandala.lankadeepa.lk/   වෙත පිවිසෙන්න