සිම්බාබ්වේ 356 කට දැවී යයි


කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ටෙස්ට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි සිම්බාබ්බේ කණ්ඩායම අද පෙරවරුවේදී ලකුණු 356 කට දැවී ගියේය.

තරගයේ මුල් දිනය වූ ඊයේ (14) සවස ක්‍රීඩාව නතර කරන විට සිම්බාබ්වේ පිල කඩුලු 8 ක් දැවී ලකුණු 344 ක් ලබා සිටියේය.