මහනුවර නගරයේ ප්‍රධාන පාරිසරික ගැටලුවක් බවට පත්ව ඇති කටුගස්තොට, ගොහාගොඩ කසළ කන්ද පිළිබඳ ගැටලුවට කඩිනම් විසඳුම් ල
එසැණ පුවත්
අල්ලස් ගත් ගිරාදුරුකෝට්ටේ කොස්තාපල්ට සිරදඬුවම්
රථවාහන වරදක් සම්බන්ධයෙන් නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා රුපියල් 3,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන්ට වරදක
කෝටි 277 ක හොරොයින් ජාවාරම් කළ තිදෙනා යළි රිමාන්ඩ්
රුපියල් කෝටි 277කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 231ක් ඡාවාරම් කළැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇ
සිඟිති දියණිය පණ පිටින් වැළලූ මව අත්අඩංගුවට
දින 28ක් වයසැති සිඟිති දියණියක් පණ පිටින් ගෙවත්තේ වළ දැමුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇයගේ මව සැක පිට අද (03)
හෝර්ටන්තැන්න ඩ්‍රෝන කැමරාවකින් වීඩියෝ කළැයි වෛද්‍යවරයෙක්ට දඩ
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය තුළ ඩ්‍රෝන කැමරාවක් උපයෝගී කර ගනිමින් ඡායාරූප ගත් වෛදවරයෙකු හා තවත් පුද්ගලයෙකු
එක්දින තරගයේ ජය නවසීලන්තයට
ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම ටවුරන්ගන්හිදී පැවැති පළමු එක්දින තරගයේදී නවසීලන්තය ලකුණු 45 ක ජයක් ලබාගත
සෞඛ්‍ය අමාත්‍යංශයේ ආයතන තුනකට නව සභාපතිවරු
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතන තුනක නව සභාපතිවරුන් පත් කිරිම අද (03) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී
අමාත්‍ය මණ්ඩල විෂය පථ ඇතුළත් ගැසට්ටුවේ සංශෝධනයක්
නව අමාත්‍ය මණ්ඩලයේ විෂය පථ තීරණය කරමින් නිකුත් කෙරුණු ගැසට් පත්‍රය සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ලබන සතියේ ව්‍යවස්ථා සභාවට
ශ්‍රී ලංකාවේ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ලබන සතියේ ඉදිරිපත් කෙරෙන බව රජය
මොරටුව නගර සභාවේ එජනිස මන්ත්‍රීවරු 4ක් ආණ්ඩු පක්ෂයේ අසුන් ගනිති
මොරටුව නගර සභාවේ මාසික මහ සභා රැස්වීමේදී එහි විපක්ෂය වන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු සිව් දෙනෙක් ආණ්
‘ශ්‍රීලනිප නායකත්වයේ වෙනසක් සිදුවිය යුතුයි’
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ වෙනසක් වහාම සිදුවිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඩුවෙල සම සංවිධායක ජී.
යාපනයේ බස් නැවතුම්පොළක පුපුරණ ද්‍රව්‍ය තිබී හමුවෙයි
යාපනය , ගුරුනගර් ප්‍රදේශයේ බස් නැවතුම්පොළක් තුළ දමාගොස් තිබූ සී - 4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 495 ස
ඉරිදා සහ පෝයදා ටියුෂන් නවත්වන්න කැබිනට් පත්‍රිකාවක්
ඉරිදා සහ පොහොය දිනවල උපකාරක පංති පැවැත්වීම නතර කිරීම සඳහා මුස්ලිම් සහ හින්දු ආගමික අමාත්‍යවරුන් එක්ව ඒකාබද්ධ ක
මේ වසරේදී ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 5.9ක්
මෙම වසරේදී ගෙවීමට ඇති සම්පූර්ණ ණයවල ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 5.9ක් යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර
ජනපති ශ්‍රීලනිප මූලස්ථානයට යයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වෙත අද (02) ගියේය.
විදේශ ණය ගෙවන්න ඩොලර් මිලියන 1600ක්
විදේශ ණය ගෙවීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1600ක මුදලක් රාජ්‍ය බැංකු මගින් සංවර්ධන බැඳුම්කර වලින් ලබා ගැනීමට කැබින
ලක්ෂ 180 ක හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 180 ක් පමණ වටිනාකමින් යුත් හොරොයින් තොගයක් සමඟ පුද්ගලයකු වැල්ලවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේ දී අද(02) ස
මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පුත්තලමේදී ගැටුමක
පුත්තලම බස් නැවතුම්පොළට බස් රථ ඇතුළු කිරීමේදී අයකරන ගාස්තු වැඩි කිරීම සම්බන්ධව බස් රථ රියදුරන් මතු කර තිබූ විරෝධ
අයවැය මාර්තු 5 වැනිදා පාර්ලිමේන්තුවට
මේ වසර සඳහා වන අයවැය ලබන මාර්තු 5 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
නාමල් කුමාර හමුදාවෙන් පළාගිය අයෙක් - රහස් පොලිසිය දැනුම් දෙයි
ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ නාමල් කුමාර නම් පුද්ගලයා යුද හමුදාව
බුදු දහම විකෘති කරන කලා නිර්මාණ සම්බන්ධ පියවර ගැනීමට බුද්ධි මණ්ඩලයක්
බුද්ධ ධර්මය සහ බුද්ධ චරිතය විකෘති කරමින් නිෂ්පාදනය කරන නාට්‍ය, ගීත, කවි, චිත්‍රපට ආදී නිර්මාණ සම්බන්ධයෙන් පියවර
මන්ත්‍රී පාලිත රංගෙ අල්ලස් කොමිසමට යයි
පාර්ලිමේන්තුවේ බහුතරය හදා ගැනීම සඳහා පක්ෂ මාරු කිරීමට මුදල් සහ කැබිනට් අමාත්‍ය ධූර අල්ලස් ලෙස දුන්නැයි කියන සිද
ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරන්න යයි
වසර 2300කට අධික කාලයක් බෞද්ධ භික්ෂුන් වහන්සේලා ප්රමුඛ ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව විසින් ආරක්ෂා කළ ශ්‍රී ගෞතම සම්බ
නාලක ද සිල්වා යළි රිමාන්ඩ්
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි හිටප
බැඳුම්කර වංචා ගැන වාර්තාවේ විගණන මේ වසර නිමවීමට පෙර අවසන් කරනවා
බැඳුම්කර වංචා පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අනුව කෙරෙන වෝහාරික විගණන මේ වසර නිමවීමට පෙර
ඇමැති කිරිඇල්ලට ජනපතිගෙන් පිළිතුරු
රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ අමාත්‍යංශය යටතේ ආයතන හතරක් පම
මන්නාරම් මිනීවලේ කැනීම් යළි අරඹයි
පසුගිය දෙසැම්බර් 21 වැනි දා සිට තාවකාලිකව නවතා තිබූ මන්නාරම් සමූහ මිනීවලේ කැනීම් කටයුතු යළි ආරම්භ කිරීමටත් එම මින
මාවනැල්ලේ බුදු පිළිම කැඩූ හත් දෙනා රිමාන්ඩ්
මාවනැල්ල බුදු පිළිම කැඩිමේ සිද්ධියේ සැකකරුවන් හත් දෙනා අද (02 ) මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන
පහළ යාන්ඔයෙන් ඉඩම් අහිමිවූවෝ ප්‍රා.ලේ කාර්යාලය වටලති
පහළ යාන්ඔය ව්‍යාපෘතියෙන් අහිමි වූ ඉඩම් සඳහා වන්දි ලබාදීම ප්‍රමාද වීමත් ඒ සඳහා රජයේ මැදිහත්වීම අවම මට්ටමක පවතින
අද්මිරාල් සේරසිංහගෙන් ප්‍රකාශ සටහන් කරගනී
පුද්ගලයින් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකුට බාධා කළැයි නාවික හමුදාවේ ගොඩබිම් මෙහෙයුම් අධ්‍යක

