ගාල්ල මහින්ද විද්‍යාලයේ සිට හම්බන්තොට ප්‍රදේශය දක්වා පැමිණි අධ්‍යාපන චාරිකාවක් පැමිණි බසයක් අම්බලන්තොට දෙහි
එසැණ පුවත්
හිටපු නාවික හමුදාපති තෙවැනි දිනටත් සිඅයිඩියට
ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු නාවික හමුදාපති කමාන්ඩර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා තෙවැනි වරට අද (19) අපරාධ පරීක
ඔසාකා උළෙලේ විශිෂ්ටතම නිළි සම්මානය නිල්මිණි සිගේරාට
ජපානයේ ඔසාකා ආසියානු සිනමා උළෙලේ තරගකාරී අංශයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ නිල්මිණි සිගේරා මහත්මිය,
ග්‍රාමීය කාන්තාවන් ලබාගෙන ඇති ණය කපාහැරීමේ වැඩපිළිවෙළක්
ග්‍රාමීය කාන්තාවන් ලබාගෙන ඇති කුඩා ණය කපාහැරීම මේ වනවිට සිදුකෙරෙමින් පවතින බවත් ගමේ ආර්ථීකය ශක්තිමත් කරමින් වෙ
නොරොච්චෝල බලාගාරයේ යන්ත්‍රයක දෝෂයකින් රට පුරා විදුලිය කැපීමේ අවදානමක්
නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ එක් යන්ත්‍රයක් අද හදිසියේ ක්‍රියාවිරහිත වීමත් සමඟ රටපුරා විදුලිය විසන්ධි වීමේ දැ
උපාධිධාරී ගුරුවරුන් 8,500ක් බඳවාගැනීමට පියවර
මේ වසරේදී උපාධිධාරී ගුරුවරුන් 8,500ක් බඳවාගැනීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසී
ඉන්ෆ්ලුවන්සා රෝගය පැතිරයාමේ අවදානමක්
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මේ දිනවල ඉන්ෆ්ලුවන්සා උණ රෝගය පැතිරයාමේ අවදානමක් හට ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය
රත්ගම ඝාතනය ගැන පොලිස් නිලධාරීන් 7ක් ඇතුළු 8ක් අත්අඩංගුවට
ගාල්ල රත්ගම ප්‍රදේශයේදී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දක
කොටි වළ දැමූ රන් ගොඩගන්න ගිය සැකකරුවෝ රිමාන්ඩ්
වව්නියාව ඊච්චන්කුලම් ප්‍රදේශයේදී කොටි සංවිධානය විසින් වල දමනලද රන් ගොඩ ගැනීමට උත්සහ කළ සැකකරුවන් 05 දෙනෙකු අද (18) ද
රාගම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය බාගෙට වැඩ
රාගම ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය මාස දෙකක් තිස්සේ සවස 4.00න් පසුව වසා දමා ඇතැයි ද මේ නිසා රෝගී ජීවිත රැසක් අවද
නෙදර්ලන්තයේ වෙඩි තැබීමක්
නෙදර්ලන්තයේ යූට්රෙක්ට් නගරයේදී පුද්ගලයකු කළ වෙඩි තැබීමකින් එක් අයකු මියගොස් කිහිපදෙනකු තුවාල ලබා ඇතැයි විදෙස්
අල්ලස දූෂණය තුරන් කිරීමේ පස් අවුරුදු සැලැස්ම එළිදකී
අල්ලස හා දූෂණය තුරන් කිරීමේ පස් අවුරුදු සැලැස්ම එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්
‘බැදුම්කර වංචාවේ මහමොළකරු අල්ලන්න සිංගප්පූරු සහාය නැහැ‘
මෙරට සිදුවූ මහ බැංකු වංචාවට සම්බන්ධ ප්‍රධාන වගඋත්තරකරු අත්අඩංගුවට ගැනීම සඳහා සිගප්පූරුවෙන් ලැබිය යුතු සහයෝගය න
මන්ත්‍රී රොෂාන් රණසිංහ ඇතුලු 07 දෙනාට ඇප
පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා ඇතුලු වග උත්තරකරුවන් 07 දෙනෙකුට එරෙහිව නීතිපති
ට්‍රැෆික් ඕඅයිසීට මරු කැඳවු පොලිස් ලොක්කාගේ පුතා යළි රිමාන්ඩ්
බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා රියඅනතුරකින් මරණයට පත් කිරිමේ සිද්ධියට අදාළව පොලිස් අධිකාරිවරය
ජනනාත් වරකාගොඩට ඇප
රිය අනතුරක් සිදු කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ප්‍රවීණ සංගීතඥ ජනනාත් රංගන වරකාගොඩ මහ
නාගානන්ද කොඩිතුවක්කුගේ නීතීඥභාවය වසර 3කට අත්හිටුවයි
සිවිල් සමාජ කියාකාරියෙකු වන නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතීඥභාවය වසර තුනකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකර
අන්තරේ කැඳවුම්කරුට ඇප
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මහිල් බණ්ඩාර දෙහිදෙණිය ඇප මත මුදා හැරිමට කොළඹ අතිරේක මහේස්ත්
පුල්මුඩේ ඛනිජ වැලි නිධිය අවදානමේ
පුල්මුඩේ ඛනිජ වැලි නිධියේ වැලි, සංහිඳියාව යන වචනයට මුවාවී සොරාගන්නා බවත් එය ආරක්ෂා කිරීමට ඉදිරිපත් වන රාජ්‍ය නි
යාපනයේ වැලි හොරු එස්ටීඑෆ් එකට වටකර පහරදෙති
යාපනය, අරියාලේ ප්‍රදේශයේ නීති විරෝධි වැලි ජාවාරමේ යෙදී සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට පෙරේදා (16) පස්වරුවේ ගිය පොල
රත්තරං මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වෙයි
දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්ප කුමාර මහතා (රත්තරන්) පළාත් සභා මන්ත්‍රී ධුරයෙන් සහ සියලුම දේශපාලන කටයු
රිය අනතුරකින් 4ක් මරුට -7 කට තුවාල
පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ නාගවිල්ලුව ප්‍රදේශයේ දී අද (18) අලුයම වූ රිය අනතුරකින් සිව් දෙනෙකු මරණයට පත්ව 07 දෙනෙකු
අද හෙට වහින බව කාලගුණයෙන් කියයි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (17) සහ හෙට (18) සවස් සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා
‘ගල් අරක්කු මිල ඉහළ දැමිය යුතුයි‘
බෝ නොවන රෝගවලින් ජනතාව ආරක්ෂා කිරීමට නම් විශේෂ අරක්කු හෙවත් ගල් අරක්කු බෝතලයක මිල ද ඉහළ දමන ලෙස තමන් යෝජනා කරන බව
ළමා ආරක්ෂක අධිකාරිය සකස් කළ නිර්දේශ වසරක් හමස් පෙට්ටියේ
පාසල් සිසුන්ට කායික දණ්ඩනය වෙනුවට විනයගත කිරීමට විකල්ප ක්‍රමවේද යෝජනා කරමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සකස් කළ
වර්ණ සංකේත ක්‍රමය අප්‍රේල් 2 වැනි දා සිට අනිවාර්යයි
ආහාර හා බීම වර්ගවල ඇති ලුණු හා තෙල් ප්‍රමාණය සඳහන් වර්ණ සංකේත ක්‍රමය අප්‍රෙල් 2 වැනි දා සිට අනිවාර්ය කරන බව සෞඛ්‍ය
මල්වතු පාර්ශ්වයෙන් කතානායකට ගෞරව සම්මානයක්
කතානායක කරූ ජයසූරිය මහතා වෙත විශේෂ ගෞරව සම්මානයක් පිරිනැමීමට මල්වතු මහා විහාර පාර්ශවයේ මහනායක හිමියන් ඇතුළු කා
පොලිසියේ නිලධාරීන් 26 දෙනෙකුට මාරුවීම්
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතා මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුට පොලිස් අධිකාරිව
ඇඹිලිපිටිය ප්‍රා. සභාපතිගේ ධුරය අහෝසියි
රාජකාරීයේ නියුතුව සිටි පොලිස් නිධාරීන් දෙදෙනකුට පහර දී රාජකාරීයට බාධා කළැයි ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභාවේ සභාප
ශ්‍රී ලංකාව ලකුණු 225 කට දැවී යයි
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නුවරදී අද පැවැත්වෙන පස්වැනි සහ අවසන් එක්දින තරගය

