හිටපු නාවික හමුදාපති තෙවැනි දිනටත් සිඅයිඩියට


ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු නාවික හමුදාපති කමාන්ඩර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා තෙවැනි වරට අද (19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.