ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නුවරදී අද පැවැත්වෙන පස්වැනි සහ අවසන් එක්දින තරගය
එසැණ පුවත්
බදුල්ලේ පොලොව හෙල්ලුම් කෑවාලු
අද (16) පෙරවරු 8.20ට පමණ බදුල්ල, පස්සර, හාලිඇල ප්‍රදේශවලට විශාල ශබ්දයක් සහිත භූ චලනයක් ඇතිවූ බව බදුල්ල දිස්ත්‍රික් ආපද
අත් බෝම්බයක් සමඟ 2 ක් අත්අඩංගුවට
අංක තහඩු නොමැතිව ගමන් ගත් සැකකටයුතු යතුරු පැදියක් හික්කඩුව කන්දෙගොඩ මාර්ගයේදී අද (15) ජංගම මුර සංචාරයේ යෙදුනු පොලි
යුද අභ්‍යාසයකට ඕස්ටේ්රලියානු නාවික හමුදා යාත්‍රා 4ක් ලංකාවට
යුද අභ්‍යාසයක් සඳහා ඕස්ටේ්රලියානු නාවික හමුදාවට අයත් යාත්‍රා හතරක් සහ හමුදා ගුවන් යානයක් ලබන සතියේදී මෙරටට
ලොරියක් පෙරලීමෙන් දක්ෂිණ අධිවේගයේ වාහන තද බදයක්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලි පැන්න ප්‍රදේශයේදී මාර්ගය හරහා ලොරි රථයක් පෙරලී ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන්
රත්ගම සිද්ධියේ පස්වන සැකකරු අඟුණකොලපැලැස්සට මාරු කරන්න නියෝග
රත්ගම ද්විත්ව ඝාතනයේ පස්වන සැකකාර දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්
කංජිපානී ඉම්රාන්ගේ ගෝලයෙක් වත්තලදී අත්අඩංගුවට
‘ජී බුම්බා’ නමැති පාතාල කල්ලි සාමාජිකයාගේ ගෝලයින් සිව්දෙනෙකු මත් ද්‍රව්‍ය හා ගිනි අවි සමඟ වත්තල හේකිත්ත ප්‍රද
කඩුවෙල ටීනා පොලිස් දැලේ
පොලිස් සැරයන් නිල ඇඳුමින් සැරසී රණාල ජල්තර ප්‍රදේශයේ නිවසක් කොල්ල කෑමට වෑන් රථයකින් යමින් සිටි පාතාල කි‍්‍රයා
අල්ලස් කොමිසම අසතුටෙන්
එකම වැටුප් තලයක පිහිටුවා සිටින ආයතන තුනක නිලධාරීන් අතරින් ආයතන දෙකක නිලධාරීන්ට වැටුප් වැඩිකර එක් ආයතනයක් වන අල්
කෙන්යා - ශ්‍රී ලංකා සබඳතා සවිමත් කිරිමට නායකයෝ එක්වෙති
කෙන්යාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබදතා නව ක්ෂේත්‍ර ඔස්සේ ශක්තිමත් කර ගැනීමට දෙරටේ නායකයෝ එකඟවෙති.
බැසිල් ඇතුළු සිව්දෙනාගේ දිවිනැඟුම නඩුව කල් යයි
දිවිනැඟුම සහනාධාරලාභීන්ට සෙවිලි තහඩු බෙදා දීමේදී දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තු මුදලින් රුපියල් කෝටි 3 කට ආසන
මැදමුලන නඩුවේ විත්තිකරුවන් සිව්දෙනකුගෙන් මූලික විරෝධතාවක්
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහි නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව නිසි පරිදි චෝදනා ගො
පුපුරණ ද්‍රව්‍ය කිලෝ 250 ක් හම්බන්තොටින් අල්ලයි
හම්බන්තොට පහළ අන්දරවැව ප්‍රදේශයේදී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 250 කට වැඩි ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුව
ජනමාධ්‍යවේදීන් 109 දෙනෙකුට ශිෂ්‍යත්ව
‘‘ඇසිදිසි’’ ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ජනමාධ්‍යවේදීන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමේ උළෙල ජනමාධ්‍ය අමාත්‍ය හ
ක්රයිස්ට්චර්ච්හිදී 49 ක් මරුට : 20 කට බරපතල තුවාල
නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථානයක අද සිදුවූ වෙඩි තැබීමෙන් වන්දනාකරුවන් 49ක් මිය ගොස් 20දෙනෙකු
ක්‍රයිස්චර්ච් වෙඩික්කරු ඕස්ට්‍රේලියානුවෙක්
නවසීලන්තයේ මුස්ලිම් දේවස්ථානයකදී එහි සිටි බැතිමතුන්ට වෙඩි තැබූ තුවක්කුකරු ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ඇති දක්
රිය අනතුරකින් 3 ක් මරුට
පොල්ගහවෙල මැදලන්ද ප්‍රදේශයේදී සිදු වු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනකු මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
‘සංවේගජනක වීඩියෝව සඟවන්න’යි නවසීලන්ත පොලිසියෙන් ඉල්ලීමක්
නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හි මුස්ලිම් දේවස්ථාන දෙකක සිදු වූ මාරාන්තික වෙඩි තැබීමට සම්බන්ධ “ඉතාමත් ඛේදජනක සහ ස
ගම්වැසියෝ ගාල්ල - මාතර මාර්ගය වසා විරෝධතාවයක
ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය වසා දමමින් ප්‍රදේශවාසීහූ පිරිසක් ටයර් පුළුස්සමින් අද (15) විරෝධතාවයක නිරතවූහ.
නවසීලන්තයේ වෙඩි තැබීමකින් බංග්ලාදේශ පිල යන්තමින් ගැලවෙයි
නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම දිවි ගල
රිය අනතුරකින් ප්‍රා.සභා මන්ත්‍රී මරුට
මාදම්පේ කුරුණෑගල මාර්ගයේ සුදුවැල්ල ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් බරපතල තුවාල ලබා හලාවත දිස්ත්‍රික් මහ රෝහල
එෆ්සීඅයිඩියත් සීඅයිඩී ප්‍රධානියාටම
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහත
දකුණු ආණ්ඩුකාරයාත් වැසිකිළි හදන වැඩට බසී
ගාලු කොටුපවුර තුළ පොදු වැසිකිළියක් ඉදිකිරීම සඳහා මාස අටකට පමණ ඉහතදී තීන්දුකොට ඇතත් මේ දක්වා එම වැසිකිළිය ඉදිකි
උප්පැන්නයට ලබාදෙන අංකය ජාතික හැඳුනුම්පතටත්
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නව්‍යකරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉඩම් ඔප්පු ලියාපදිංචි කිරීමේ එක්දින
කොළඹ අපරාධ කොට්ඨාස ස්ථානාධිපතිගේ මාරුව අවලංගු කරයි
කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා මහතාට පොලිස්පතිවරයා විසින් ලබා දෙනු ලැ
මහින්දගේ පෙත්සම ඉල්ලා අස්කරගනී
තමන්ට අගමැති ධුරයේ සහ ඇමැති ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ඉවත් කරන ලෙස
චීන ජාතිකයන් 14දෙනාට වසර බැගින් සිරදඬුවම්
සංචාරක වීසාවලින් පැමිණ නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටි චීන ජාතිකයන් 14 දෙනා අද(14) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ගාල්
මධූෂ් අත්අඩංගුවට නොගන්නැයි පුංචි අම්මාගෙන් පෙත්සමක්
ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර උදර්පන නීතියක් නොමැති හෙයින් මාකඳුරේ මධුෂ් එක්සත් අරාබි එමීර් රාජ
තොරතුරු පනත යටතේ කැබිනට් පත්‍රිකා ලබාදීමේ බලය අමාත්‍යංශවලටම
අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකා සහ ඒහා සම්බන්ධ තොරතුරු පනත යටතේ ලබා දීමේ බලය කැබිනට් ලේකම් කාර
පන්ජාබ් මන්ත්‍රීවරුන් වැටුප් ඉහළ දමද්දී ඉම්රාන් ඛාන්ගේ අප්‍රසාදය
පන්ජාබයේ මන්ත්‍රණ සභාව විසින් අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන්ගේ වැටුප් සහ වරප්‍රසාද වැඩිකිරීමට ගනු ලැබූ තීරණය ප

