නවසීලන්තයේ මුස්ලිම් දේවස්ථානයකදී එහි සිටි බැතිමතුන්ට වෙඩි තැබූ තුවක්කුකරු ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ඇති දක්ෂිණාංෂික අන්තවාදියකු යැයි ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතා පැවැසීය.
“ක්‍රයිස්ට්චර්ච්හිදී වෙඩි තැබීම කළේ දක්ෂිණාංෂික අන්තවාදියෙක්, ප්‍රචණ්ඩකාරී ත්‍රස්තවාදියෙක්. ඔහු ඕස්ට්‍රේලියාවේ උපත ලැබූ පුරවැසියෙක්” යැයි ඕස්ට්‍රේලියානු අගමැතිවරයා කීය.
(ඒ.එෆ්.පී. ඇසුරිනි 055)

