ඇමරිකාවේ ලාස්වේගාස් හි පැවැති ලෝක විවාහක රූ රැජින තරඟයට සහභාගි වීමට යාම සදහා වීසා ඉල්ලා සිටි අවස්ථාවේ වීසා ලබා ද
එසැණ පුවත්
‘ ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවන බව මා කී කතාව නිවැරදියි‘
ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවන බවට තමන් විසින් සිදුකළ ප්‍රකාශය ඉතිහාස මූලාශ්‍ර හා ඉතිහාසඥයින්ගේ මතයන් මත සිදුකළ නි
අපද්‍රව්‍ය කන්ටේනර් අභ්‍යන්තර ප්‍රදේශවලට රැගෙන යාමේ අතුරු නියෝගය දීර්ඝ කෙරේ
කොළඹ වරාය පර්යන්තයේ සහ කටුනායක අපනයන සැකසුම් කලාපයේ රඳවා තිබෙන එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇතැයි කියන සා
එක්නැලිගොඩ නඩුව විභාගයට ගන්න දින නියම කරයි
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු අධිචෝදනා ලැබ සිටින විත්තිකරුවන් 9 දෙනා
හාල් ගිනි ගණන් ඒත් කිලෝ ලක්ෂ 60 ක් ගබඩාවල
සහල් කිලෝ ලක්ෂ හැටකට ආසන්න ප්‍රමාණයක් රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල මධ්‍යම සහ කුඩා පරිමාන වී මෝල් ගබඩාව
උ. පෙළ - ශිෂ්‍යත්ව විභාග නැවත සමීක්ෂණ ප්‍රතිඵල දෙසැම්බර් අවසානයේ
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ -2019 විභාගයේ ප්‍රතිඵල සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත ප්‍රතිඵල මේ මාසය අවසා
බැටික්ලෝ කැම්පස් විමර්ශන යළි අරඹන්නැයි රතන හිමියෝ ඉල්ලති
පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් කොළඹ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්
බන්ධනාගාරයට දුරකතන, සිම්පත් සහිත පාර්සලයක් ගෙනගිය කතක් අත්අඩංගුවට
තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය තුළදී ජංගම දුරකතනයක්, දුරකතන සිම්පතක්, දුරකතන දත්ත හුවමාරු කේබලයක්, රස කැවිලි සහිත ප
ඇමැති ප්‍රසන්නගෙන් ශ්‍රීලංකන් බලධාරීන්ට උපදෙස්
ශ්‍රී ලංකන් ගුවන් සේවය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරිම සඳහා මේ වනවිට ආයතනය තුළ පවතින තත්ත්වය, මුහුණ දී තිබෙන ගැටලු හ
බදුල්ලේ සීයයට 66ක භූමි ප්‍රමාණයක් දැඩි අවදානම්
බදුල්ල, දිස්ත්‍රික්කයේ සමස්ථ භූමි ප්‍රමාණයෙන් 66.9%ක භූමි ප්‍රමාණයක් අපදා සහිත දැඩි අවදානම් කලාප බවට ජාතික ගොඩනැග
මැතිවරණ කොමිසමේ සභාපතිගේ ප්‍රකාශයකට විරෝධයක්
සමාජ මාධ්‍ය පාලනයට නව නීති ගෙන ඒමට අවශ්‍යව ඇති බවට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇතැයි ද ඊට සිය බලව
බන්ධනාගාර වෑන් රිය ගසක හැපී සැරයන් මරුට:රැඳවියන් ඇතුළු 5 ක් රෝහලේ
බෝගම්බර බන්ධනාගාරයේ සිට රැදවියන් රැගෙන පොළොන්නරුව බන්ධනාගාරයට යමින් සිටි බන්ධනාගාර වෑන් රියක් සීගිරිය, දිගම්
රත්තොට හරහා රිවස්ටන් මාර්ග අබලන්
පවතින අධික වැසි සමඟ නකල්ස් අධි සංවේදී පරිසර පද්ධතියට පිවිසෙන මාතලේ රත්තොට සිට රිවස්ටන් දක්වා මාර්ගයේ පස් කදු කඩ
කෘෂිකර්මය කෝටි දෙකේ කුලී බිල්ඩිමෙන් ඉවතට
රුපියල් දෙකෝටියකට වැඩි මාසික කුලියක් ගෙවමින්, රාජගිරිය ප්‍රදේශයේ නව මහල් පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන යන කෘෂ
කෑගල්ලේ පිහි ඇනුමෙන් පොලිසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම්
කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී කාන්තාවක සැමියාගේ පිහිපහරට ලක්වීමෙන් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොල
පක්ෂ නායකත්වය නැතිව අගමැති අපේක්ෂකත්වය බාර ගන්නේ නෑ
පක්ෂ නායකත්වය නොමැතිව ඉදිරි මහමැතිවරණයේ අගමැති අපේක්ෂකත්වය භාර නොගන්නා බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැ
‘‘ජනපතිවරයා තෝරා ගැනීමේ පනත සංශෝධනය කරනවා‘‘
ජනාධිපතිවරණයට අනවශ්‍ය ලෙස අපේක්ෂකයින් ඉදිරිපත් වීම වැළැක්වීමටත් ඇප මුදල් ඉහළ නැංවීමටත් ඉදිරියේදී නව නීති හඳුන
රැඳවියන් සතුව තිබූ ජංගම දුරකතන 800 ක් අත්අඩංගුවට
බන්ධනාගාර තුළ රැඳවියන් සතුව තිබූ ජංගම දුරකතන 800 කට අධික ප්‍රමාණයක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව බන්ධනාගාර ආරංචි
‘පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් වෙන්න ඕනෑ’
දෙමළ ඩයස්පෝරාවේ උවමනාවන් ඉටුකරන බවට අගමැති වී කළ මුල් කතාවෙන් පොරොන්දු දුන් එංගලන්ත නව අගමැති බොරිස් ජොන්සන් මහ
නිශ්ශංක සේනාධිපති බන්ධනාගාර රෝහලෙන් ‘මර්චන්ට් වාට්ටුවට‘ මාරු කරයි
රක්ෂිත බන්ධනාගාර බාරයේ පසුවන ඇවන්ට්ගාඩ් සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිට ‘මර්චන
මාරක රිය අනතුරක් සිදුකළ හිමිනමකට ඇප
තරුණයකුට මරු කැඳවමින් මාරක රිය අනතුරක් සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ හිමි නමක් රුපියල
වෙඩි වැදුණ රැදවියා ජාතික රෝහලට මාරු කරයි
බන්ධනාගාර නිලධාරීන් කළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ රැදවියා කොළඹ ජාතික රෝහලට මාරුකර ඇතැයි රෝහල් අරංචි මාර්ග කියයි
අධිකරණ 5 කින් වරෙන්තු ලැබූ කොස්තාපල්වරයකු අත්අඩංගුවට
දිවයිනේ අධිකරණ පහකින් විවෘත වරෙන්තු 10 ක් නිකුත් කර ඇති හිටපු පොලිස් කොස්තාපල්වරයකු අද (17) සැකපිට අත්අඩංගුවට ගත් බව
පුතාගේ විවාහයට යන්න පූජිත් ඇප ඉල්ලයි
රිමාන්ඩ් බාරයට පත් කර සිටින අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ඔහුගේ පුත්‍රයාගේ වි
දැරියක් බලෙන් රැගෙන ගොස් අපයෝජනය කළැයි පුතා-මව අත්අඩංගුවට
පහළොස් හැවිරිදි බාල වයස්කාර පාසල් සිසුවියක් නිත්‍යනුකූල බාරකාරත්වයෙන් අපහරණය කර අපයෝජනයට ලක් කර පසුව ව්‍යාජ ව
ස්විස් විදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්
ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ හා අධිකරණ ක්‍රියාවලිය
පාකිස්තානයේ හිටපු ජනපති මුෂාරෆ්ට මරණ දඬුවම
පාකිස්තානයේ හිටපු ජනපති පර්වේස් මුෂාරෆ් මහතාට ලාහෝර් නුවර, විශේෂ මහාධිකරණය මරණ දඬුවම නියම කර ඇතැයි වාර්තා වේ.
ගාල්ල මහනගර සභාවට වසරකට ලක්ෂ 40ක පාඩුවක්
ගාල්ල නගර සභා ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කටයුතු වසරකට වැඩි කාලයක් තිස්සේ අවසන් නොකර ඇති බැවින්, ගොඩනැගිල්ල භාවිත න
සැමියාගේ පිහි පහරින් බිරිය මරුට
කෑගල්ල මහාධිකරණය ඉදිපිටදී සැමියාගේ පිහි පහරට ලක් වූ බව කියන බිරිද (30) මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
හිටපු ආරක්ෂක ලේකම්-පොලිස්පති තවදුරටත් රිමාන්ඩ්
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ හිටපු පොලිස්පති පුජිත ජයසුන්දර මහතා ලබන 23 වැනිදා තෙක් යළි රක්ෂි

