අසල්වැසි ඉන්දියාවෙන් අද (7) පස්වරුවෙන් වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 62,000 ඉක්මවා ගියේය.
එසැණ පුවත්
අගමැති මහින්දට රාජ්‍ය නායකයන්ගෙන් සුබපැතුම්
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරම
පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් මැතිවරණ කොමිසමට
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලැබුණු ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර 17ක්
ශානි අබේසේකර තවදුරටත් රිමාන්ඩ්
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහිව අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීම ඇතුළු තවත් චෝදනා ස
ලෙබනන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දිනපතා විවෘතයි
ලෙබනනයේ බීරූට් හි පිපිරීම්වලින් එහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සහ නිලධාරීන්ගේ නිල නිවාසවලට සිදුව ඇති
එජාප සාමාජිකයෝ සදුදා රැස්වෙති
එක්සත් ජාතික පක්ෂය නැවත ප්රතිසංවිධායනය හා ප්‍රතිව්‍යුහගත කිරිම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට සඳුදා (10) රැස්වන බව
කුරුණෑගල නගරාධිපති ඇතුළු 5කට වරෙන්තු
කුරුණෑගල රාජධානියේ ඉපැරැණි රාජසභා මණ්ඩපය බව කියන ගොඩනැගිල්ලට හානි කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිප
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් අරී
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්
වැලිකඩ බන්ධනාගාර තාප්පයට උඩින් දැල් වැටක්
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට යාබද, ආරක්ෂක තාප්පයෙන් වරින්වර මත්කුඩු, ජංගම දුරකථන ඇතුළු තහනම් භාණ්ඩ දැමීම වැළ
සුවය ලැබූ 23ක් පිටව යති
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 23දෙනෙකු සුවය ලබා අද(07) පිටව ගිය බව වසංගත රෝග විද්
කොළඹින් සරත් වීරසේකර මුල් තැනට
මෙවර මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ සරත් වීරසේකර මහතා මනාප 328,092 ක් ලබාගනිමින් කොළඹ දිස්ත්ර
බදියුදීන්ගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට
හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය
කොළඹ ඡන්ද මධ්‍යස්ථාන ඇතුළු පාසල් 97 ක් ජීවානුහරණයට
පාර්ලිමේන්තු මැතිවරණ කටයුතු අවසන් වීමත් සමඟ කොළඹ ඡන්ද මධ්‍යස්ථාන 4 ඇතුළුව පාසල් 97 ක් හා ඡන්ද පොලවල් 293 ක් ජිවානුහර
හිටපු මන්ත්‍රීවරු 70කට වඩා ඡන්දෙන් පරාදයි
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ මනාප ප්‍රතිඵල අනුව පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරිය
උතුරේ හිටපු ප්‍රබලයෝ 6 ක් හැලෙති
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී ගියවර පාර්ලිමේන්තුව නියෝජනය කළ වන්නි හා යාපනය මැතිවරණ දිස්ත්‍රික්වල මන්ත්‍ර
මහනුවරින් වැඩිම මනාප දිලුම්ට
මහමැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කයෙන් මනාප 1,71,758 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් තරග කළ දිලුම් අමුණ
මඩකලපුවේ වැඩිම මනාප සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ට
මෙවර මහ මැතිවරණය සඳහා තමිල් මක්කල් විඩුතලයි පුලිකල් පක්ෂයෙන් තරග කළ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා මනාප 54,198ක්
යාපනයේ වැඩිම මනාප අංගජන් රාමනාදන්ට
මෙවර මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළ අංගජන් රාමනාදන් මහතා මනාප 36,365ක් ලබාගනිමින් යාපනය දිස්ත්
ජනතා තීන්දුවට ගරු කරමු
මෙරට නව වැනි පාර්ලිමේන්තුව සඳහා සභිකයන් තෝරා ගැනීමේ මහ මැතිවරණයේ ප්‍රතිඵල තවමත් නිකුත් වෙමින් තිබේ. ඉදිරි පස් වස
නාලක ගොඩහේවා ගම්පහින් මුල් තැනට
මෙවර මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ නාලක ගොඩහේවා මහතා මනාප 325,479 ක් ලබාගනිමින් ගම්පහ දිස්ත්ර
යාපනයේ පක්ෂ ආධාරකරුවෝ ගුටිබැට හුවමාරුවක
යාපනය මැතිවරණ කොට්ඨාසයේ අපේක්ෂකයින්ගේ මනාප ප්‍රතිඵල නිකුත් කරන අවස්ථාවේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ
වන්නියේ වැඩිම මනාප බදියුදීන්ට
පාර්ලිමේන්තු මහමැතිවරණයේදී සමගි ජනබලවේගයෙන් තරඟ කළ රිෂාඩ් බදියුදීන් මහතා මනාප 28,203ක් ලබාගනිමින් වන්නි දිස්ත්ර
මෙවර පාර්ලිමේන්තුවට පිය පුතු යුවළ තුනක්
මෙවර මහ මැතිවරණයේ දී පිය පුතු යුවළ තුනක් පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබේ.
මොනරාගලින් වැඩිම මනාප ශෂීන්ද්‍ර රාජපක්ෂට
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ ඌව පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර ර
නුවරඑළියේ වැඩිම මනාප ජීවන්ට
මෙවර මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ ජීවන් තොණ්ඩමන් මනාප 109,155 ලබාගනිමින් නුවරඑළිය දිස්ත්‍රික
ඉන්දියාව කොරෝනා ආසාදිතයන් මිලියන දෙක පසුකරයි
නිල සංඛ්‍යාලේඛන වලට අනුව ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් මිලියන දෙක පසුකර තිබේ.
පුත්තලමේ වැඩිම මනාප සනත් නිශාන්තට
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ සනත් නිශාන්ත පෙරේරා වැඩිම මනාපයෙන් පුත්තලම දිස්
’කොවිඩ් අභියෝගය හමුවේදීත් ලංකාවේ මැතිවරණය සාමකාමීයි’
කොවිඩ් වසංගතයෙන් එල්ල වූ අභියෝග පවා තිබියදී මහමැතිවරණය සාමකාමීව හා ක්‍රමවත් අන්දමින් පැවැත්වීම සම්බන්ධයෙන් ඇම
මෝදී අගමැතිට සුබ පතයි
මහ මැතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දුරකතන ඇමතුමක් ලබා දෙමින් අග්
අනුරාධපුර වැඩිම මනාප එස්.එම්.චන්ද්‍රසේනට
මෙවර 2020 මහා මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට තරග කළ එස්. එම්. චන්ද්‍රසේන මහතා ම

