මඩකලපුවේ වැඩිම මනාප සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ට


(ටී. එල්. ජව්ෆර්කාන්)

මෙවර මහ මැතිවරණය සඳහා තමිල් මක්කල් විඩුතලයි පුලිකල් පක්ෂයෙන් තරග කළ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා මනාප 54,198ක් ලබාගනිමින් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානයට පත්ව තිබේ.


තමිල් මක්කල් විඩුතලයි පුලිකල් මන්ත්‍රී ධූර - 1

සිවනේසතුරයි චන්ද්‍රකාන්තන්-54,198

 
ඉලංගෙයි තමිල් අරසුකච්චි  මන්ත්‍රී ධූර - 2

ඉරාසමානික්කම්  සානක්කියා රාහුල් රාජපුත්තිරන් - 33,332

කොවිමන්දන් කරුණාකරන් - 26,382


ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මන්ත්‍රී ධූර - 1

අහමඩ් ජෙයිනුලාබ්දීන්  නෂීර්-17,599

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ධූර - 1

සදාසිවම් වියාලේන්ද්‍රන්  -22,218