නාලක ගොඩහේවා ගම්පහින් මුල් තැනට


(තිලකරත්න දිසානායක)

මෙවර මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ නාලක ගොඩහේවා මහතා මනාප 325,479 ක්  ලබාගනිමින් ගම්පහ දිස්ත්‍රික්කයේ මුල් තැනට පත් විය.

ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ධූර - 13

1. නාලක ගොඩහේවා - 325,479
2.ප්‍රසන්න රණතුංග - 316,544
3.හේරත් හිටිහාමි අප්පුහාමිලාගේ දොන් ඉන්දික අනුරුද්ධ - 136,297
4. ආරච්චිලාගේ සිසිර ජයකොඩි - 113,130
5.ඇන්ටනී නිමල් ලාන්සා - 108,945
6.එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන - 97,494
7.පර්පචුවා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ - 89,329
8. ප්‍රසන්න රණවීර බුලත්වැලගේ - 83,203
9. කෝකිලා හර්ෂණී ගුණවර්ධන - 77,922
10.අ.අලගියවන්න ලසන්ත - 73,061
11.කච්චකඩුගේ නලින් රුවන්ජීව ප්‍රනාන්දු - 69,800
12. විතාන පතිරණගේ මිලාන් සජිත් ජයතිලක - 68,449
13.රාජපක්ෂ පතිරන්නැහැලාගේ උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ - 67,756

සමගි ජන බලවේගය මන්ත්‍රී සංඛ්‍යාව - 04

1. සරත් ෆොන්සේකා - 110,535
2.අ.අ. රන්ජන් ලියෝ සිල්වෙස්ටර් රාමනායක - 103,992
3.හර්ෂණ සුපුන් රාජකරුණා - 73,612
4. සේනාධීරගේ දොන් කවින්ද හේෂාන් ජයවර්ධන. - 52,026