සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන අරුමාහන්දි ජනිත් මධුසංක හෙවත් ‘පොඩි ලැසී’ ඇප මත මුදා හැරීමට ගාල්ල ප්‍රධ
එසැණ පුවත්
මත්කුඩු ගිල්ල කාන්තාවක් මරුට
මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින් හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් කාන්තාවක් හෙරොයින් මත්කුඩු පැකැට්ටුවක් ග
කොරෝනා උඩුනුවර ප්‍රා. සභාවේ කටයුතුත් සීමාකරයි
ගෙලිඔය ප්‍රාදේශීය සභාවට ආසන්න ප්‍රදේශයකින් කොරෝනා රෝගියෙක් හමුවීම නිසා උඩුනුවර සභාවේ අත්‍යවශ්‍ය සේවාවන් හැර අ
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ මහජන සේවා 21 දා සිට යළි ඇරඹෙයි
කෝවිඩ් 19 වයිරසයේ තත්වය මත තාවකාලිකව අත්හිටවනු ලැබූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්මේන්තුවේ මහජන සේවාවන් මෙම 21 වැනිදා සි
20 ගැන විවාදය 21-22 රාත්‍රී 7.30 දක්වා
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (16) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අතර එළැඹෙන සතියේ 21 හා 22 දිනය
ආගමන විගමන දෙපාර්තමේන්තුව මහජනතාවට වසාදමයි
කෝවිඩ්-19 වයිරසයේ ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් ලෙස තවදුරටත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන
මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1850 ට නගී
මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවකයින්ගෙන් කොරෝනා ආසාදිත වූ තවත් 61 දෙනකු මේ වන විට අද ( 16) හඳුනාගෙන තිබේ.
ආනන්ද ෆොන්සේකාත් සමුගනී
චිත්‍රපට නිෂ්පාදකවරයකු, අධ්‍යක්ෂකවරයකු, රංගන ශිල්පියෙකු වන ආනන්ද ෆොන්සේකා මහතා අද(16) අභාවප්‍රාප්ත විය.
අත්අඩංගුවට නොගන්නැයි රියාජ් ගොනු කළ පෙත්සම සළකා බැලීම 20 දා
පාස්කු ඉරු දින එල්ල කරනු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව යළිත් වරක් අත්අඩංගුවට ගැනීමේ ආසන්නතම අවස්ථාවක් පව
අනුලා බුලත්සිංහල දිවි රඟමඬලින් සමුගනී
ප්‍රවීණ රංගවේදිණී අනුලා බුලත්සිංහල මහත්මිය අද(16) අභාවප්‍රාප්ත වූවාය.
ගංගා - ඉවුරු සංරක්ෂණයට කෝටි 2300 ක්
ගංගා 103 ක ඉවුරු හා ගංගාධාර සංරක්ෂණය සඳහා රජය රුපියල් කෝටි 2300 ක් වෙන්කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැස
රඹුක්කන ගම් 5ක් හුදෙකලා කරයි
රඹුක්කන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ඊරියගොල්ල ගමිමානයේ කොවිඩි 19 ආසාධිත 36 හැවිරිදි ඇඟලුමි සේවිකාවක් හමුවිම
රාජ්‍ය දේපළ අවභාවිතය වළක්වන තද නීති ඕනෑ
යහපාලන ආණ්ඩුවේ හිටපු ඇමැතිවරයකු, හවුල්කාර පක්ෂයක නායකයකු සහ ඊටත් පෙර පැවැති ආණ්ඩුවල ද විවිධ ඇමැති ධුර හෙබවූ රිෂා
විදුලි සෝපානයක් කඩා වැටී දෙදෙනක් මරුට
මහනුවර ලේවැල්ලේ රෙදිපිළි අලෙවිසැළක තාවකාලිකව සාදා තිබූ විදුලි සෝපානයක් කඩා වැටී දෙදෙනෙකු මිය ගොස් ඇති බව පොලිස
ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අත්අඩංගුවට
ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද(16) අලුයම අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි
පොළොන්නරුව ප්‍රතිකාර ලබන කාන්තාවකටත් කොරෝනා
පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ අද (16) අනාවරණය කළේය.
මිනුවන්ගොඩ කොරෝනා ආසාදිත පොකුර 1789 ට නගී
මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අද (15) රාත්රියේදී (9.30 වන විට) තවත් ආසාදිතයන් 19 දෙනෙක් එක් වී තිබේ.
ඇඳිරි නීති පෙදෙස්වල වෙළඳසැල්-ඔසුසල් පැය 14ක් විවෘතයි
දැනට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති සියලු පෙදෙස්වල ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳසැල් සහ ඖෂධහල් හෙට(16) උදෑසන 8.00 සිට රා
කොළඹ මහ නගර සභාව මහජනයාට සති දෙකකට වහයි
කොළඹ මහ නගර සභාව මහජනයා සඳහා සති දෙකකට වසා දමා ඇතැයි නාගරික කොමසාරිස් රෝෂිණී දිසානායක මහත්මිය අද(15) සඳහන් කළාය. නගර
නව පී.සී.ආර්. යන්ත්‍ර 5ක් ගෙන්වයි
‘කොවිඩ්-19’ ආසාදිතයන් හඳුනාගැනීමට අවශ්‍ය පී.සී.ආර්. යන්ත්‍ර පහක් මේ වනවිට මෙරටට ගෙනැවිත් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ
බන්ධනාගාර රැඳවියන්ට දුරකථන ඇමතුම් නොමිලේ
බන්ධනාගාර රැඳවියන්ට සිය නිවෙස් වෙත නොමිලයේ දුරකථන ඇමතුම් ලබාගැනීමට හෙට(16) සිට අවස්ථාව හිමිවන බව බන්ධනාගාර ප්‍රත
නිරෝධායන නීති කැඩුවොත් 10,000 ක් දඩ - මාස 6 ක් හිරේ
නව නිරෝධායන නීති යටතේ ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ඇතුළත් විශේෂ ගැසට් පත්‍රය නිකුත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්
කොරෝනා වයිරසය මාතරටත් යයි
දිවුලපිටිය ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවති මංගල උත්සවයකට සහභාගි වී මාතර හිත්තැටියේ පිහිටි තම නිවස වෙත පැමිණීමෙන්
රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් නොමග ඇරියාට දෙදෙනෙකුගේ පන්ති තහනම්
රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා අද (15) සිට නැවත දැනුම් දෙනතුරු මානව ශාස්ත්‍ර පිඨයේ සහ සමාජ විද්‍යා පීඨයේ දෙ
පෞද්ගලික අංශයේ විශ්‍රාම යන වයස 60 ක් කරන්න යයි
මෙරට වැඩිහිටි ජනගහනය ඉහළ යමින් පවතින බැවින් පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම ගන්නා වයස අවුරුදු 60 දක්වා ඉහළ දැමීම
මාර්ග සංවර්ධනයේ ලොක්කන් 20 දා කෝප් කමිටුව හමුවට
මාර්ග සංවර්ධන අධිකාරිය සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය ඔක්තෝබර් 20 වැනිදා පාර්ලිමේන්තුවේ පොද
සිනමාශාලා යළිත් වසාදමයි
දිවයිනේ සියලු සිනමාශාලා ඔක්තෝබර් 31වැනිදා තෙක් තාවකාලිකව වසාතබන බව ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ජය
මිනුවන්ගොඩ කොරෝනා පොකුරට තවත් 49 ක්
මිනුවන්ගොඩ කොරෝනා ආසාදිත පොකුරට අද (15) දිනයේ පුද්ගලයින් 49 දෙනෙකු වාර්තා වී තිබේ.
ගම්පහ පැත්තේ නීතිඥවරුන්ටත් අලුත්කඩේට එන්න එපා කියයි
නිරෝධායන ඇඳිරි නීතිය පවතින ප්‍රදේශ වල සිට පැමිණෙන නීතීඥවරුන් ඇතුළු සියලු පාර්ශව නඩු කටයුතු සදහා කොළඹ අලුත්කඩේ ,
නව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති
නව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ලෙස ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පත් කරනු ලැබ ඇත.

