විදුලි සෝපානයක් කඩා වැටී දෙදෙනක් මරුට


 

 

මහනුවර ලේවැල්ලේ රෙදිපිළි අලෙවිසැළක තාවකාලිකව සාදා තිබූ විදුලි සෝපානයක් කඩා වැටී දෙදෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.