උගන්ඩාවේ සිට කටාර් හරහා කටුනායක ගුවන් තොටුපළට ළගා වූ ගුවන් යානයකින් පැමිණි උගන්ඩා ජාතික කාන්තාවක් ගිලදැමීමෙන්
එසැණ පුවත්
නව මාර්ගඋපදේශ මාලාවක් නිකුත් කරයි
පොදු ක්‍රියාකාරකම් සඳහා පනවා තිබූ නීති තවදුරටත් ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (15) නව මාර්ගඋපද
අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දැම්මාට සජබයෙන් විරෝධය
සහල්, කිරි පිටි සහ ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක මිල ඉහළ නැංවීමට විරෝධය දක්වමින් සමගි බලවේගය පක්ෂ විසින් සං
කොවිඩ් ආසාදිතයන් 498ක්
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 498 දෙනකු අද (15) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
උප පොලිස් පරික්ෂක අල්ලස් දැලේ
කළුතර දකුණ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙක් රුපියල් 2500ක අල්ලසක් ගනිද්දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන නිලධාරීන
ශ්‍රී ලංකාව ලෝක සාගිනි දර්ශකයේ 65වන ස්ථානයට
මෙම වසරට අදාළව නිකුත් කර ඇති ගෝලීය සාගිනි දර්ශකයේ ශ්‍රී ලංකාව 65 වන ස්ථානයට පත්ව ඇත.
කොවිඩ් මරණ තවත් 20ක්
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 20 දෙනකු ඊයේ (14) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය.
පාසල් ළමයින්ටත් බූස්ටර් එන්නතක්
පාසල් ළමයින් එන්නත් කිරීමෙන් පසු ඔවුනටද ප්‍රතිශක්ති වර්ධක තුන්වෙනි මාත්‍රාවක් (බූස්ටර්) ලබාදීමට සැලසුම් කර ඇතැ
කොළඹ තැන් කීපයකට හෙට ජලය නෑ
කොළඹ නගර සීමාවේ ප්‍රදේශ කීපයකට හෙට (16) පෙරවරු 8.00 සිට පැය 13 ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජල
ලංකාවට ගෙනාවේ කාබනික පොහොරමයි
මහ කන්නය සඳහා මෙරටට ආනයනය කරන ලද පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර පිරිසිදු ඛනිජ සම්භවයක් ඇති පොහොර වර්ගයක් බව කෘ
රඹුක්කන නිවෙසක තනිව සිටි ජර්මන් කතක් අභිරහස් ලෙස මිය ගිහින්
රඹුක්කන හිරිවඩුන්න පිටවල ප්‍රදේශයේ නිවසක තනිවම සුරතල් සතුන් කරමික් ජීවත් වු ජර්මන් ජාතික කාන්තාවක අභිරහස් ලෙස
දරුවෝ දෙදෙනෙක් කහටපිටිය වැවට බිලි
මොනරාගල, දඹගල්ල පොලිස් වසමේ, උඩුමුල්ල ප්‍රදේශයේ කහටපිටිය වැවේ දිය නෑමට ගිය පිරිමි දරැවන් දෙදෙනකු දියේ ගිලී ජීවිත
ඉදිරි වසර දෙකේ රටපුරා අලුතින් අපනයන කලාප 14ක්
ඉදිරි දෙවසරක කාලය තුළ දිවයින පුරා නව අපනයන කලාප 14 ක් ස්ථාපිත කරන බව ගුවන්සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්
පළාත් සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කිරීමට ජනපතිගෙන් උපදෙස්
දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ලබන 21 වැනිදා බ්‍රහස්පතින්දා දක්වා දැඩිව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨා
‘‘බලය ගැනීමෙන් පසු ගොඩක් අයට බුදු දහම අමතක වෙනවා‘‘
සමහර දේශපාලන පක්ෂ බුදුදහම පාවිච්චි කර බලයට පැමිණියත් බලය ලබා ගැනීමෙන් පසු බුදු දහමේ උන්නතිය වෙනුවෙන් කිසිවක් කර
මහාචාර්ය සම්පත් අමරතුංගට සම්මානයක්
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාට ජපාන රජයෙන් ඉහළ සම්මානය
ළඟ එන කොරෝනා රැල්ල ගැන කලින් කියන වෙබ් අඩවියක්
කෘත්‍රිම බුද්ධි තාක්ෂණය උපයෝගී කරගෙන නොකඩවා ඉදිරි දින 10 ඇතුළත ආසාදනය වියහැකි සහ මරණයට පත්විය හැකි කොරෝනා රෝගීන්
වගාවට දුන් ජලය ගොවියෝ වසති
නිකවැරටිය මාගල්ල ව්‍යාපාරයේ අක්කර 7000 කට ජලය නිකුත් කිරීම 15 දා සුබ නැකතින් සිදු කළ ද ,පොහොර නොදී ජලය ලබාදීම ප්‍රතික්
රුපියල සියයට 6.8 කින් පහත වැටිලා
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය පසුගිය මාස නවය තුළ සියයට 6.8 කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා ම
ත්‍රිවිල් උස්සන කල්ලියක් අල්ලයි
ජාඇල,නදාන,ඒකල සහ ඒ අවට ප්‍රදේශවල ත්‍රි රෝද රථ සොරකම් කොට විකිණිමේ ජාවාරමක් කරගෙන ගිය සංවිධානාත්මක සොර කල්ලියක් ස
මෝටර් රථ ආනයනයට නව ක්‍රමයක්
මෝටර් රථ ආනයනය කිරීමේ සමස්ත වියදම විදෙස් මුදල් පමණක් භාවිතා කර ක්‍රියාත්මක කිරීමේ නව ක්‍රමයක් රජයට යෝජනා කිරීමට
ඉන්දීය හමුදාපති, ලුතිතන්වරයකු ලෙස සේවය කළ මෙරට කඳවුර බලන්න යයි
1987 වර්ෂයේ ඉන්දීය සාම සාධක හමුදාවේ ලුතිතන්වරයකු ලෙස කටයුතු කළ ඉන්දියාවේ වත්මන් යුද හමුදාපති ජෙනරාල් මනෝජ් මුකුන්
වැලි ගොඩ දමන්නන්ටත් රක්ෂණ ක්‍රමයක්
වැලි ගොඩදැමීමේ නිරත වන කම්කරුවන් වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට සහ සහන රැසක් ලබාදීමට පරිසර අමාත්‍යාංශය ස
තහනම් වල් නාශක සමග අයෙක් මාට්ටු
අගුණකොළපැලැස්ස නගරයේ වෙළදසැල් දෙකක අලෙවිය සඳහා ගබඩා කර තිබූ තහනම් වල් නාශකයක් වන ග්ලයිෆෝසේට් ග්‍රෑම් 100 පැකට් 125 ක
පොහොර ඉල්ලා වෙහෙරගල ගොවියෝත් විරෝධතාවක
තමන්ට මෙවර මහ කන්නයේ වී වගා කිරීම් සඳහා රසායනික පොහොර ලබා දෙන ලෙසට රජයට බලකරමින් මහවැලි සී කලාපයේ වෙහෙරගල ගොවි සං
නීතිපතිට සහ හිටපු නාවික හමුදාපතිට නොතිසි
නාවික හමුදා භට පිරිසක් විසින් ළමුන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන
තිරු නඩේෂන් අල්ලස් කොමිසමට
හිටපු අමාත්‍යවරියක වූ නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරු නිඩේෂන් මහතා, ආන්දෝලනාත්මක පැන්ඩෝරා සිද්ධිය සම්
දේශීය කිරිපිටි මිලත් ඉහළට
මෙරට නිෂ්පාදනය කරන හයිලන්ඩ් සහ පැලවත්ත කිරි පිටි මිල ගණන් ද ඉහළ දමා ඇත.
කෑමට නුසුදුසු භාස්මතී සහල් තොගයක් වරායෙන් අල්ලයි
පෞද්ගලික ආනයනකරුවකු පාකිස්තානයෙන් ආනයනය කළ බව කියන භාස්මතී සහල් කන්ටෙනර් 40ක් පරික්ෂාවට ලක් කළ සෞඛ්‍ය අංශ එම සහල
කොළඹ උසස් පෙළ සිසුන්ට එන්නත ලබාදීම ඇරඹෙයි
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින කොළඹ දිස්ත්‍රික්කයේ සියලු අධ්‍යාපන කලාපවල සිසුන් සඳහ

