
(යොහාන් භාසුර)
කොළඹ නගර සීමාවේ ප්‍රදේශ කීපයකට හෙට (16) පෙරවරු 8.00 සිට පැය 13 ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව කොළඹ 9, 10, 11, 12 සහ 13 යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩි දුරටත් කියයි.

