දේශපාලඥයින්ගේ නිවාසවල තිබී හමු වූ යූරියා පොහොර තොග සම්බන්ධව වහාම විමර්ශනයක් කර වාර්තාවක් ලබාදෙන්නැයි කෘෂි කර්
එසැණ පුවත්
ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කරයි
පසුගිය වසරේ ශිෂ්‍යත්ව විභාගයේ සිසුන් ලබාගත් ලකුණු අනුව පාසල්වලට ඇතුළත් කරගැනීමේ කඩඉම් ලකුණු නිකුත් කර තිබේ.
කිමාලි ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සහ සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති ලෙස කටයුතු කළ කිමාලි ප්‍රනාන්දු මහත්ම
ඉන්දියාවේ ඉන්ධන-ගෑස් සහන
ඉහළ යන උද්ධමනය හේතුවෙන් පීඩාවට පත් ඉන්දියාවේ දිළිඳු සහ මධ්‍යම පංතියේ වැසියන්ට සහන ලබා දීමේ අරමුණින් පෙට්‍රල් ලී
රුපියල ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයේ අද (24) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් ම
ඖෂධ අර්බුදයෙන් ගොඩ එන්න ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහය
ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණදී සිටින ඖෂධ අර්බුදයෙන් මිදීම සඳහා අවශ්‍ය පුර්ණ සහයෝගය ලබාදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ
ණය ප්‍රතිව්‍යුහගතකරණයට ජාත්‍යන්තර මූල්‍ය හා නීති උපදේශක සහය ගැනීමට අනුමැතිය
මෙරට විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය උපදේශකවරයකුගේ සහ ජාත්‍යන්තර නීති උපදේශකවරයකුගේ
බංග්ලාදේශයේදී විනය කැඩූ ක්‍රීඩකයා යළි දිවයිනට
බංග්ලාදේශයේදී දැන් පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයෙක
මනාලයා වැරදි පාරේ ගිහින් හතරක් රෝහලට
මනාල යුවළක් ගමන් කළ සුපිරි මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන රථ වාහන තුනක සහ වෙළඳසැලක ගැටී සිදුවූ රිය අනතුරකින් එම ව
‘පළාත් පාලන ආයතන වහාම විසුරුවන්න‘
පළාත් පළාන ආයතනවල සභිකයන් වහාම විසුරුවා හැර එම පළාත් පාලන ආයතන විශේෂ කොමසාරිස්වරු යටතට පත්කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්
කෘෂිකර්ම ඇමති අනතුරක පෙර නිමිති ගැන කියයි
ගොවීන්ට වගා කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දුන්නා නම් ඉතිහාසයේ වැඩිම වී අස්වැන්න ලබාගත හැකි කන්න දෙක පසුගිය මහ කන්නය
දර්ගා නගරයේ අයි.ඕ.සී පිරවුම් හල දින 7කට වහයි
දර්ගා නගරයේ ලංකා අයි.ඕ.සී ඉන්ධනහල ඉන්ධන හල දින හතක 7ක කාලයකට වසා තැබීමට එම සමාගමේ ප්‍රධාන කාර්යාලය කළ නියෝග මත ඉන්
ඉන්ධන මිල සූත්‍රය මාසයකට වරක්
ලෝක වෙළෙඳපොළේ පවතින මිල සහ අනෙකුත් සාධක සලකා බලා කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරන ලද මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල පිළි
වාහන සඳහා ඉන්ධන නිකුත් කරන සීමාවන් සංශෝධනය කෙරේ
යතුරුපැදි, ත්‍රිරෝද රථ හා පොදු ප්‍රවාහන හැර අනෙක් වාහන සඳහා ඉන්ධන නිකුත් කරන සීමාවන් ද ඉන්ධන මිල සංශෝධනය සමඟ සංශෝ
ජොන්ස්ටන් සී.අයි.සී.යට එයි
ගාල්මුවදොර අරගල භූමියට පහරදිමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත
‘පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වෙයි‘
පෞද්ගලි්ක බස් රථ අද පෙරවරුවේ සිට ධාවනයෙන් ඉවත් වූ බව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන
බස් ගාස්තු වැඩි කරන්න කැබිනට් අනුමැතිය
ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව බස්රථ ගමනාගමනය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්හි මිල ගණන් සංශෝධනයටද කැබිනට් මණ්ඩලයේ අන
වැස්සේ වැඩිවීමක්
පවතින වැසි තත්වයේ වැඩිවීමක් අද (24) දිනයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
රහස් පොලිස් ලොක්කා මාරු වෙයි
රහස් පොලිසිය බාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න මහතා විශේෂ ආරක්ෂණ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙ
විහාරමහා දේවී උද්‍යානයේ එන්නත් මධ්‍යස්ථානය යළි විවෘතයි
කොවිඩ්-19 ප්‍රතිශක්තිකරන එන්නත ලබා ගැනීම සඳහා යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන කොළඹ විහාර මහා දේවී උද්ය
ඉන්ධන මිල යළි ඉහළට
ඉන්ධන ගාස්තු අද (23) මධ්‍යම රාත්‍රීයේ සිට යළිත් වරක් ඉහළ දමා ඇත.
රජ්‍ය සේවයට අවශ්‍ය අය පමණයි
රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පමණක් අවශ්‍ය සේවකයන් පමණක් සේවයට කැඳවීම් කරන ලෙස දැනුම් දෙමින් රාජ්‍ය පරි
ගෑස් ගන්න හෙට පෝලිමට එන්න එපා
ගෘහස්ථ ගෑස් බෙදා හැරීම භෙට (24 අඟහරුවාදා) සිට සිදුනොවන බවත් ගෑස් පෝලිම්වල නොසිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරන බ
ඉන්ධනහල්වලට පැය 24ම පොලිස් ආරක්ෂාව
දිවයින පුරා ඉන්ධන හල් වෙත පැය 24 පුරා පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙසත්, පාමුර සංචාර, ජංගම සංචාර යොදවා නිතරම ඉන්ධනහල් අස
21 කැබිනට් මණ්ඩලයට
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිඑක් වැනි සංශෝධනය පිළිබඳ කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව අග්‍රාමාත්‍ය රනිල
මහබැංකු ප්‍රධානීන් හෙට පාර්ලිමේන්තුවට
වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් සහ මුදල් අමාත්‍යංශයේ ල
‘‘ආණ්ඩුවේ ඊනියා 21 පිළිකුලෙන් හෙළා දකිනවා‘‘
නීතිඥ සංගමයේ යෝජනා ඇතුළත් 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනුවට,ඊනියා සටකපට විසි එකක් ගෙන ඒමට ආණ්ඩුව කටයුතු ක
හාල් තියෙන්නේ සැප්තැම්බර් මැද දක්වා පමණයි
රටෙි පවතින සහල් සංචිතය ප්‍රමාණවත් වන්නේ සැප්තැම්බර් මැද දක්වා පමණක් බව අග්‍රාමාත්‍යවරයා පත් කළ අත්‍යවශ්‍ය භාණ
ගෑස් මෙට්‍රික්ටොන් 7500 කට ඩොලර් ගෙවයි
ගෑස් මෙට්‍රික්ටොන් 7500 කින් යුත් නෞකා දෙකකට ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක් අද (23) පස්වරුවේ ගෙවූ බව ලිට්රෝ ගෑස් සමාගමේ ස
21 නාවොත් තනතුරෙන් යනවා
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිඑක් වන සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකළහොත් පළමු කැබිනට් හමුවෙන්ම ආණ්ඩුවෙන්

