අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට මුදල් නොමැතිව සිටින ශ්‍රී ලංකාවට නිශ්චිත සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් සකස්
එසැණ පුවත්
තර්ජන හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් 40 ක් වහයි
හිමිකරුවන්ට සහ සේවකයන්ට බලපෑම් එල්ල වීම නිසා ඉන්ධන පිරවුම්හල් 40 ක් පමණ වසා ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය
අගමැති මුදල් ඇමති ලෙස දිවුරුම් දෙයි
මුදල් ,ආර්ථික ස්ථායිතා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරයෙහි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය
ඇමෙරිකන් පාසලක වෙඩි තැබීමක්
ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ ප්‍රාථමික පාසලක සිදුවුණු වෙඩි තැබීමකින් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
පළාත් රැසකට විටින් විට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) විටින් විට වැසි ඇතිවන බ
ලක්ෂ 46 ලාභයක් ගන්න ගිය ඉන්ධන හලට වුණ දේ
ඉන්ධන ලීටර් 50,000 ආසන්න ප්‍රමාණයක් සඟවාගෙන සිට නව මිළට අලෙවි කිරීමට තැත්කළ මුල්ලේරියාව ගල්වාන හංදිය ඉන්ධන පිරවුම්
මැයි 9 ප්රචණ්ඩ ක්‍රියා ගැන ජනාධිපති කොමිසමක් ඉල්ලයි
අරලිගහ මන්දිරය සහ ගාලුමුවදොර කේන්ද්‍රකරගනිමින් පසුගිය 9 වැනිදා ඇතිවූ සිද්ධියත් සමඟ රට තුළ දියත් වූ ප්රචණ්ඩත්ව
මෙන්ඩිස් සමාගම එකම දේපළකට බැංකු දෙකකින් කෝටි 700ක් අරගෙන
සිමාසහිත ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ එකම දේපළක් රාජ්‍ය බැංකු දෙකකට ඇපයට තබා රුපියල් කෝටි 700 ක ණය මුදලක් ලබාගෙන
මන්ත්‍රී ගෙනා අමාත්‍යංශ වාහනය ප්‍රචණ්ඩකාරීන් පහරදි විනාශ කළ පසු පොලිසියේ දමා ගිහින්
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂකයා පැමිණී වෙළෙඳ අමාත්‍යාංශයට අය
ද්විත්ව පුරවැසියන්ට වැට බඳින 21 මෙන්න
ද්විත්ව පුරවැසියන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් පත් කිරීම සුදුසු නැති බවට වන වගන්තියක් ආණ්ඩු
මැති ඇමැති හයකගේ ගමන් බලපත් අධිකරණය බාරයට
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන නාමල් රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන යන මහත්වරු ඇතුළු පාර්ලිම
නව ලේකම්වරු 23ක් පත් වෙති
කැබිනට් අමාත්‍යාංශ සඳහා නව ලේකම්වරු 23 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද පත්කරනු ලැබූහ.
අපේ විරුවෝ 100ක් මාලි බලා යති
එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යුද්ධ හමුදාවේ සියයක කණ්ඩායමක් මාලි රාජ්‍යය බලා පිටත්ව ගියහ.
ප්‍රතිපත්තිමය තීරණවලට පක්ෂ භේදයක් එපා
ශ්‍රී ලංකා මහ බැංකුවේ යහපත් ප්‍රතිපත්තිමය තීරණයන්ට පක්ෂ භේදයකින් තොරව සහය ලබා දෙන්නැයි දේශපාලන අධිකාරියෙන් ඉල්
හෙටත් ගෑස් දෙන්නේ නෑ
ගෘහස්ථ ගෑස් බෙදාහැරීම හෙට (25) දිනයේ ද ක්‍රියාත්මක නොවන බව ලිට්රෝ ගෑස් සමාගම අද (24) පස්වරුවේ නිවේදනය කළේය. ඒ අනුව බර ප
නව වැනි දා විනාශ වූ වාහන ගැන අධිකරණයට කරුණු දක්වයි
ගාලුමුවදොර සහ කොල්ලුපිටියේ සාමකාමී අරගලයට පහරදීමේ සිද්ධියෙන් පසු ඇති වූ ප්‍රචන්ඩකාරි සිදුවීමෙන් විනාශයට පත් ව
ස්ථිර මාර්ග බාධක ඉවත්කරන්නැයි පෙත්සමක්
කොළඹ නගරය තුළ ඉදිකර ඇති ස්ථීර මාර්ග බාධක ඉවත් කරන ලෙස පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉ
කොත්තු, රයිස් සහ බත් මිල සියයට 10කින් ඉහළට
කොත්තු, රයිස් සහ බත් පැකට්ටුවක මිල සියයට 10 කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අ
ජොන්ස්ටන්ගෙන් පැය පහක ප්‍රකාශයක්
අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගාලුමුවදොර දී ඉකුත් (9) දින ඇති වු කළහාකරි සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම
බහලුම් ප්‍රවාහන ගාස්තුත් ඉහලට
ඉන්ධන සහ අමතර කොටස් මිල ඉහල යාම නිසා බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 35 කින් ඉහළ දමන බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන ර
කොළඹ නාගරික කොමසාරිස්ට දැඩි විරෝධයක්
මන්ත්‍රීවරුන්ට වෙන්වන ප්‍රතිපාදනවලින් ජනතා සේවා ඉටු කිරිම, පිඩාවට පත් ජනතාවට අහාර මලු ලබාදීම ඇතුලු ජනතා සේවා
භූමිතෙල් මිලත් වැඩිවන ලකුණු
භූමිතෙල් සඳහා සහනයක් අවශ්‍ය පිරිස්වලට මූල්‍ය ආධාරයක් ලබා දී භූමිතෙල් මිල ද සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව සම ක
ගැබිණි පෝෂණ මල්ල නවතී
ප්‍රතිපාදන නොමැති බැවින් ගර්භණී මවුවරුන්ට ලබා දෙන පෝෂණ වවුචර්පත් සඳහා සතොස ආයතනයෙන් භාණ්ඩ නිකුත් කිරීම නැවත දැ
මධ්‍යම තැපැල් හුවමාරුවෙන් කෝටි 2 ක‘කුෂ්’ අල්ලයි
මධ්‍යම තැපැල් හුවමාරුවට බ්‍රිතාන්‍යයෙන්, ජර්මනිය සහ කැනඩාව යන රටවලින් එවූ පාර්සල් 10 ක තිබී රුපියල් කෝටි දෙකකට අධ
‘නොසැලකිල්ලෙන් කෝටි 626 ක බෙහෙත් නරක් වෙලා‘
නියමිත ප්‍රමිතියට ගබඩා නොකිරීම නිසා පසුගිය වසර නවයේදී (2011සිට 2020 වසර දක්වා ) රුපියල් කෝටි 626 ක් වටිනා ඖෂධ තොගයක් නරක්
‘21ට අකමැති නම් ද්විත්ව පුරවැසියන්ට කැමති ඇති‘
21 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කවුරුන් හෝ අකමැති නම් එයින් පැහැදිලි වෙන්නේ ඔහුට හෝ ඇයට ද්විත්ව පුරවැසියන් ප
අවමය 32ක් වෙද්දී උපරිමය 4000 පනී
අවම බස් ගාස්තුව රුපියල් 27 සිට රුපියල් 32 ක දක්වා ඉහළ දැමූ බවත් ඉහළ දැමූ බස් ගාස්තුව අද (24) සිට ක්‍රියාත්මක වන බවත් ජාත
බුද්ධදාස රජු පාර්ලිමේන්තුවට සැපත් වෙයි
දේශීය වෙදකම සහ සොබාදහම සුරැකීමේ සංවිධානයේ නියෝජිතයෝ පිරිසක් පාර්ලිමේන්තුවට පිවිසෙන ජයන්තිපුර ප්‍රධාන ගේට්ටු
ඇමතිවරුන්ට මැති සබයේ අසුන් පැනවීම පමාවෙයි
අලුතින් පත්වූ ඇමැතිවරුන්ට පාර්ලිමේන්තු සභාගර්භයේ අසුන් පැනවීම පමා කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇ
කාර්වල බට කපා පෙට්‍රල් සොරකම් කරලා
මීරිගම පස්යාල පාරේ මල්ලැහැව හන්දිය ආසන්නයේ නිවාස දෙකක් තුළ නතර කර තිබූ කාර් රථ දෙකක පෙට්‍රල් බට කපා පෙට්‍රල් සොර

