ශ්‍රී ලංකාවේ දමිළ ජන සංහාරයක් සිදු වූ බව සඳහන් යෝජනාවක් කැනේඩියානු පාර්ලිමේන්තුවේ දී ඉකුත් 18 වැනිදා සම්මත කරගැන
එසැණ පුවත්
ඉන්ධන අර්බුදයෙන් එළවළු සහ මාළු මිලත් ඉහළට
පවතින ඉන්ධන අර්බුදය හමුවේ එළවළු සහ මාළු මිල ගණන් පාරිභෝගිකයන්ට දරාගත නොහැකි තරමින් විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.
‘ඉදිරියේදී භූමිතෙල් නැති වෙන හැඩ‘
භූමිතෙල් සැපයීම ඉදිරියේදී සීමා කිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචක විජේසේකර මහතා පැවසීය.
ඉන්දියාවෙන් ලැබුණු සහනාධාර බාර දෙයි
ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට සහන සැළසීම සඳහා ඉන්දියාවෙන් යොමු කළ රුපියල් කෝටි 200 ක් පමණ ව
අත්‍යාවශ්‍ය සේවා සඳහා වෙනම ඉන්ධන හල්
හමුදාව,පොලිසිය හා සෞඛ්‍ය සේවා වැනි අත්‍යවශ්‍ය අංශවල වාහනවලට ඉන්ධන සැපයීම සඳහා ඉන්ධන පිරවුම් හල් වෙනම නම් කිරීමට
ලෝක ආහාර සංවිධානයෙන් අගමැතිට සහතිකයක්
ශ්‍රී ලංකාවට ආහාර අර්බුදයක් ඇතිවුවහොත් එයින් ගොඩ ඒම සඳහා උදව් කරන බව එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධා
නොහික්මුණු රියදුරකු නිසා සිඟිත්තාගේ දිවි තොර වෙයි
රඹුක්කන සිට මාවනැල්ල දක්වා ධාවනය කරවූ ලංගම බසය පසුපස ආසනයේ වාඩි වී සිටි මවගේ තුරුලේ සිටි අවුරුදු තුන හමාරක දරුවක
රුපියල් කෝටියකට වැඩි ඩොලර් වැලිකඩින් අල්ලයි
උණ්ඩියල් ක්‍රමයට මුදල් ජාවාරම් කිරීමට සුදානමින් සිටි පුද්ගලයකු ඇමරිකානු ඩොලර් 50,000 ක් සමඟ පුද්ගලයකු වැලිකඩ ප්ල
ලිට්රෝ ගෑස් සමාගමෙන් පරිගණක ‘යෙදවුමක්’
ලිට්රෝ ගෑස් අළෙවි නියෝජිතයන්ට දෛනිකව ලැබෙන ගෑස් සිලින්ඩර ප්‍රමාණය කලින් දැනගැනීමට හැකියාව ලැබෙන පරිගණක ‘යෙදව
රියදුරු බලපත්‍ර ලක්ෂ 10 ක් හිරවෙලා
රියදුරු බලපත්‍ර මුද්‍රණය කරන ‘සුහුරු’ කාඩ්පත් මාස කීපයක සිට නොමැති වීමෙන් රියදුරු බලපත්‍ර ඉල්ලුම්පත් ලක්ෂ 10 කට
අගමැති අරලියගහ මන්දිරේට නොයයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ පදිංචියට නොයෑමට තීරණය කර ඇත.
මුලතිව් කුරුදුමලෙයි විහාරයේ කැනීම් අවසන්
මුලතිව් කුරුදුමලෙයි ඓතිහාසික කරුන්දි පුරාණ රජමහා විහාරයේ කැනීම් කටයුතු මේ වනවිට අවසන් වී ඇතැයි කුරුන්දි රජමහා
ටවුමෙ පාලු ඉඩම් වලත් වවන්න යයි
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රයෝජනයට නොගත් සියලුම ඉඩම් බෝග වගා කටයුතු සඳහා යොදා ගන්නැයි නාගර
ගෑස්වලටත් මිල සූත්‍රයක්
පාරිභෝගිකයාට සහන සැලසීම සඳහා ගෑස් මිල සූත්‍රයක් හඳුන්වා දෙන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝ
ජවිපෙ නායකයෝ හෙට පොලිස්පති හමුවෙති
රටපුරා පසුගිය දිනවල ඇති වූ ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා හෙට සදුදා උදේ හමුවී ස
තෙල් ඉවර වූ පසු ඉන්ධනහලේ හිමිකරුගේ නිවෙසට ගිනි තියලා
ඉපලෝගම රණජයපුර ඉන්ධන පිරවුම්හලක හිමිකරුගේ බෝගහඅක්කරය, කලාකරඹෑව නිවසට කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කර ඇතැයි ඉ
ශ්‍රී ලාංකික කාන්තාවක් පළමුවරට කැන්ගරු පාර්ලිමේන්තුවට
ඕස්ට්‍රේලියාවේ 47 වෙනි පාර්ලිමේන්තුව සඳහා සාමාජිකයන් තෝරා පත් කරගැනීම සඳහා ඊයේ (21) පැවති ෆෙඩරල් මැතිවරණයේදී ශ්‍රී
තවත් ඉන්ධන නෞකා 3 ක් ඉදිරි දින 10 දී
ඩීසල් නෞකා දෙකක් සහ පෙට්‍රල් නෞකාවක් ඉදිරි දින 10 තුළ ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත බවත් ඒ අනුව සියලුම ඉන්ධන අඛණ්ඩව
‘ජනපතිට ඔරවලා ඇමැතිකම් ගත්තු අය ගැන හිටපු ඇමැති විමලවීරගෙන් දෝස්මුරයක්‘
ජනපතිට ඔරවලා රවලා ගෝල්ෆේස් පිටියට හිස නමලා ඇමැතිකම් අරගෙන හදන සර්වපාක්ෂික ආණ්ඩුවකින් රටක් රාජ්‍යයක් හදන්නේ කො
‘ඖෂධ ගන්න රටවල් රැසක සහය‘
ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ සැපයීම සඳහා රටවල් ගණනාවක් මේ වන විට කැමැත්ත පළකොට ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සහ
කැස්බෑව ඉන්ධනහලට ඉන්ධන දීම අත්හිටුවයි
කැස්බෑව ඉන්ධන පිරවුම්හලට මේ වන විට ඉන්ධන ලබා දීම අත්හිටුවා ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා
‘පාර වැසුවොත් ඉන්ධන නෑ‘
ඉන්ධන පිරවුම්හල් අසළ මාර්ග අවහිර කරමින් විරෝධතාවයේ නිරත වුවහොත් එම පිරවුම්හල්වලට ඉන්ධන සැපයුම අත්හිටුවන බව විද
වජිරගෙන් තවත් හෙලිදරව්ක්
සංවර්ධිත ලංකාවක ඉලක්කය ජය ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ නැමති ජාතික නායකයා රටෙි ජනාධිපති කරන්න ජනතාව අසමත් වූ නම
අරගලබිමේ තරුණයෙක්ට යකඩ පොල්ලකින් පහරදුන් අයෙක් අත්අඩංගුවට
ගාලුමෝදර අරගල බිමේ සිටි තරුණයෙක්ට යකඩ පොල්ලකින් හිසට පහරදී බරපතළ තුවාල සිදු කිරීමේ සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ
‘ගෑස් නැව් දෙකකට ඩොලර් මිලියන 7 ක් සදුදා ගෙවනවා‘
ගෑස් නැව් දෙකකට ඩොලර් මිලියන 7 ක් ලබන සදුදා ගෙවීමට බලාපොරොත්තු වන බවත් එම නැව් දෙකේ ගෑස් ගොඩබෑමෙන් පසුව රට තුළ සති
කෝටි 5 ක කේරළ ගංජා සමඟ දෙදනකු දැලේ
රුපියල් කෝටි 5 කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 450 ක ප්‍රමාණයක් සමග සැකකරුවෙකු සහ සැකකාරියක් පොලිස් මත්ද
තැනින් තැන අදත් වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (22) වැසි වාර කිහිපයක් ඇතිවන බව
සිසුසැරිය’ උපරිම ධාරිතාවයෙන් ධාවනයට උපදෙස්
අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ගමන් පහසුව සඳහා සියලුම ’සිසුසැරිය’ බස් රථ උපරිම ධාරිතාවයෙන් ධාවන
ඕස්ට්‍රේලියා මහ මැතිවරණයෙන් විපක්ෂයට ජය
ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන්, පාලක කොන්සවර්ටිව් පක්ෂ රජය පෙරළා බලයට පැමිණීමට විපක්ෂය වූ මධ්‍ය වාමංශික කම්කරු
පෙට්‍රල් දෙනතෙක් ඩීසල් බවුසරය ඇපයට ගනී
වැලිගම නගරයේ අයි.ඕ.සි ඉන්ධන පිරහුම්හල වෙත ගෙන එන ලද ඩිසල් රැගත් බවුසරයක් ගොඩබෑමට ඉඩ ලබා නොදීම නිසා දැඩි උණුසුම් තත

