පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මහජන නියෝජිතයන් එකතුව වහාම ජාත්‍යන්තරයට පිළිගත හැකි ආණ්ඩුවක් පිහිටුවිය යුතු
එසැණ පුවත්
සනත්-මිලාන් විශේෂ ආරක්ෂාව යටතේ මැතිසබයට
කොළඹ ගාලු මුවදොර පිටියේ අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින හිටපු රා
හරීන්ගේ-මනූෂගේ පක්ෂ සාමාජිකත්වය ගැලවෙයි
සර්ව පාක්ෂික රජයේ අමාත්‍යධුර ගත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක
රනිල් නොව බුදුන් වැඩියත් රාජපක්ෂලා එක්ක බෑ
රාජපක්ෂ පිළිලය තියාගෙන රනිල් නොව බුදුන් වැඩියත් රට ගොඩ ගන්නට බැරි බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්
පොලොන්නරුව මන්ත්‍රී ඝාතන සිද්ධියට අයෙක් අත්අඩංගුවට
පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරල මහතාගේ සහ ඔහුගේ පුද්ගලික ආරක්ෂක පොලිස් සැරය
ඉන්දීය මහ බැංකුවෙන් ශ්‍රි ලංකාවට සහනයක්
දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවෙන් ඉන්දීය අපනයනකරුවන් මුදල් ලබා ගැනීමට යෑමේදී මුහුණපාන ගැටළු
මට මේ දේශපාලනය අප්‍රසන්නයි
තමාට මේ දේශපාලනය අප්‍රසන්න බව හිටපු මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.
විදුලිය පාවිචිය ගැන දැනුම් දීමක්
විදුලිය ඉතා අරපිරිමැස්සෙන් භාවිතා කරන්නැයි ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය රටේ ජනතාවගෙන් ඉල්ලයි.
ජපානයෙන් ඩොලර් මිලියන එක හමාරක ප්‍රදානයක්
ආර්ථික අර්බුදයට සහන සැලසීම සඳහා ජපාන රජය ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 1.5ක අත්‍යාවශ්‍ය ආහාර තොගයක් ප්රදානය
‘යළි ඡන්දෙ ඉල්ලන්න ලැජ්ජයි‘
මේ වෙන දේවල් වල හැටියට තමන්ට පාර්ලිමේන්තු එන්නට ලැජ්ජා හිතෙන බවද ඊළඟ පාර සිට දේශපාලනයෙන් අයින් විය යුතු බව ද සමගි
ශ්‍රී ලංකාවට ණය සහන දීමට ජි 7 රටවල් තීරණය කරයි
ශ්‍රී ලංකාවට ණය සහන ලබා දීමේ ප්රයත්නයන්ට සහාය වන බව ’ජී7’ සමුළුවේදී සාමාජික රටවල මුදල් අමාත්‍යවරු ප්‍රකාශ කළහ.
ගෑස් ඉල්ලා බොරැල්ල කොටා පාර වහයි
ගෑස් ඉල්ලා බොරැල්ල කොටා පාර හා දුම්රිය හරස් මාර්ගය අවහිර කරමින් පිරිසක් විරෝධතාවක් ආරම්භ කර ඇති බව පොලිසිය කියය
රට ගැන සිතා තීරණයක් ගත්තා
රටේ ආර්ථික අර්බුදය හමුවේ හදවතින් කල්පනා කර තීරණයක් ගත් බවත්, ගෝඨාභය ජනාධිපතිවරයා ගෙදර යා යුතුය යන තම ස්ථාවරය දශම
ඇමතිකම් ගැනීම පක්ෂ තීන්දුවට විරුද්ධවයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් නව රජයේ අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන්නේ පක්ෂ තීන්දුවට පටහැන
‘මන්ත්‍රී නිවාස ගිනි තැබුවේ ඩ්‍රෝන කැමරා වලින් තොරතුරු අරගෙන‘
ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තැබීම සඳහා තොරතුරු ලබා ගත්තේ ඩ්‍රෝන කැමරා මගින් බව සභා නායක දිනේෂ් ගුණව
අදත් රුපියල තර වෙයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයේ අද (20) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් ම
අයි.ඕ.සී. පෙට්‍රල් කෑන්වලට දීම අත්හිටුවයි
ඉන්දියන් ඔයිල් සමාගමේ (අයි.ඕ.සී.) ඉන්ධන පිරවුම්හල්වලින් ද පෙට්‍රල් කෑන් සහ බූලිවලට සැපයීම වහාම ක්‍රියතේමක වන පදිර
බන්ධනාගාර රැඳවියන් 15 ක් අ.පො.ස සා.පෙළට
ලබන සඳුදා (23) ආරම්භ වන අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට බන්ධනාගාර රැඳවියන් 15 ක් ඉදිරිපත් වන බව බන්ධන
‘ඇමැතිධූර ගත් සජබ මන්ත්‍රීන්ට විනය පියවර ගන්නවා‘
ඇමැතිධුර ගත් සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය පියවර ගන්නා බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කි
ගින්නෙන් ඇගළුලුම් කර්මාන්ත ශාලාව විනාශයි
නවගත්තේගම වෙලේවැව පිහිටි ඇගලුම් කර්මාන්ත ශාලාවක 19 දින රාත්‍රියේ හදිසියේ ඇතිවු ගිනි ගැනිමකින් එම කර්මාන්ත ශාලාව
සන්නස්ගලට-ශ්‍රීනාත්ට ඇප
බුදුන්වහන්සේට සහ බෞද්ධ ආගමට නිගාකරමින් “බුදුන්ගේ රස්තියාදුව” නමින් ග්රන්ථයක් ලියා මුද්‍රණය කර බෙදා හැරියැයි
කෝටි තුනක හෙරොයින් සමඟ 3 ක් අත්අඩංගුවට
රුපියල් කෝටි තුනකට අධික වටිනා හෙරොයින් සහ එම ජාවාරමෙන් උපයා ගත් රුපියල් කෝටි 2කට ආසන්න මුදලක් සමග කාන්තාවක් ඇතුළ
‘රාජ්‍ය නිලධාරීන් ගැන පරිස්සමෙන් කතා කරන්න‘
පාර්ලිමේන්තු විවාදවලදී මන්ත්‍රීවරුන්ට ඕනෑම දෙයක් කතා කරන්නට හැකියාව තිබෙන නමුත් සභාවට පැමිණීමට බැරි රාජ්‍ය නි
නව ඇමැතිවරු දිවුරුම් දෙති
නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී මීට සුළු මොහොතකට පෙර සිදු කෙරිණි.
ප්රචණ්ඩ ක්‍රියා ගැන විවාදය අදත්
පාර්ලිමේන්තුව අද(20) උදේ 10.00 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය.
පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක්
පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේ ආරක්ෂක විධි විධාන අද(20) දිනයේත් දැඩි කර ඇත.
ප්‍රදේශ රැසක විටින් විට වැස්ස
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්අද (20) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ වි
ඉන්ධන පිරවුම්හල් 4 ක සැපයුම අත්හිටුවයි
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උපදෙස් සහ නීතිරීතිවලට පටහැනිව කටයුතු කළේ යැයි චෝදනාවට ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්ධන පිරවු
ඇමති 10ක් හෙට දිවුරුම් දෙති
කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් දසදෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (20) දිවුරුම් දීමට නියමිතව ඇතැයි රජ
මිරිහානේදී බසයට ගිනිතැබූ පුද්ගලයා අල්ලයි
මිරිහාන පොලිස් වසමේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස අසළ පසුගිය මාර්තු මස 31 වැනිදා පැවැති විරෝධතාවක්

