නව රජයේ කැබිනට් මණ්ඩලය ලබන සතියේ දිවුරුම් දෙයි.
එසැණ පුවත්
’’අත්‍යඅවශ්‍ය නොවන රජයේ සේවකයන් වැඩට එන්නට එපා’’
අත්‍යඅවශ්‍ය රජයේ සේවකයන් හැර අනෙක් අය වැඩට එන්නට එපා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ ද
ඉන්දියාව තවත් ශ්‍රී ලංකාවක් වෙන ලකුණු?
උද්ධමනය සහ විරැකියාව ඉහළ යෑමත් සමඟ ඉන්දියාව තවත් ශ්‍රී ලංකාවක් බවට පත්වන දිනය වැඩි ඈතක නොවේ යැයි ඉන්දියාවේ ප්‍රධ
අලුත් ඇමතිවරුන්ට ඇමැති වැටුප නෑ
අලුතෙන් ඇමැතිවරුන් පත් කරනකොට ඒ අයට ඇමැතිවරුන් වැටුප් ලබා නොගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ල
හොරෙන් රට යන්න ගිහින් නාවික හමුදාවට මාට්ටු
කලවංචිකුඩි වෙරළ ප්‍රදේශයේ ඊයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ විදෙස් ගත වීමට
ඔක්කොටම කලින් කුඹුරු හාන්න ඉන්ධන දෙන්න
අනෙක් සියලු වැඩ නතර කර හෝ කුඹුරු ටික හා ගැනීම සඳහා ට්‍රැක්ටර් වලට ඉන්ධන ලබා දුන්නේ නැතොත් සියලුම දෙනාට කන්න නැතුව
‘මන්ත්‍රීවරුන්ට අඩුවට ඉන්ධන දෙන්නේ නෑ‘
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අඩු මිලට ඉන්ධන ලබා දීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංච
වඳුරු උණ ඇමෙරිකාවට
යුරෝපා රටවල් කීපයක මෙන්ම, කැනඩාවේත්, ව්‍යාප්ත වන වඳුරු උණ වයිරසය ඇමෙරිකාවට පැමිණ ඇතැයි ඇමෙරිකන් වසංගත රෝග පාලනය
අලුත් මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි
පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු ලෙස ජගත් සමරවීර මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම
ඉන්ධන පෝලිමක වාහන 6ක් අනතුරට ලක්කළ අයි.පී අත්අඩංගුවට
බුස්ස ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන ලබා ගැනිම සදහා පෝලිමේ තිබු ත්‍රිරෝද 5කට හා මෝටර් රියක් අනතුරකට ලක්කොට එක් අයෙකුට ත
නිරිත දිග මෝසම ඇරැඹෙයි
නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දුමින්දගේ පිස්තෝලයත් සේමසිංහගේ පවුම් 60ක් උස්සලා
හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ නිවසේ තිබු බ්‍රවුනින් වර්ගයේ පිස්තෝලය ද උතුරු මැද පළාත් සභාවේ හිටපු අමාත
පාර්ලිමේන්තුවට ආ සී.අයි.ඩීය මන්ත්‍රීවරුන් හතරකගෙන් ප්‍රශ්න කරයි
කොළඹ අරලියගහ මන්දිරය සහ ගාලු මුවදොර පිටිය අසල සිදුවූ ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් වන රෝහිත
සා.පෙළ සිසුන්ට අමතර බස් රථ
මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් අමතර බස් රථ යොදවන බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස
ඉන්ධන විරෝධයක් කැස්බෑවත් වහයි
ඉන්ධන ලබා දෙන බවට පොරොන්දු වූ කැස්බෑව ඉන්ධන හලකින් පෙට්‍රල් ඉන්ධන නොදීම සම්බන්ධයෙන් උරණ වූ පාරිභෝගිකයෝ කැස්බෑව න
නිර්පාක්ෂික රජයක් වෙනුවෙන් අගමැති මනූෂ සහ හරීන්ගේ සහාය පතයි
නිර්පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානාය
සනත්-මිලාන් 25 තෙක් රිමාන්ඩ්
ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවති සාමකාමී විරෝධතා ව්‍යාපාරයට පහර දුන්නැයි කියන සිද්ධියට අදාළව අපරා
හෙටත් පැය 4 කට ආසන්න විදුලි කප්පාදුවක්
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (19) දිනයේ පැය 3 යි මිනිත්තු 40 ක් විදුලි කප්පාදු කරන බව වි
අගමැතිතුමා රාජපක්ෂවරුන්ගේ රැකවලෙක් වෙන්න යනවාද?
අගමැතිතුමා රාජපක්ෂවරුන්ගේ රැකවලෙක් වෙන්න යනවාද? එහෙම නැතිනම් ජනතාවගේ රැකවලෙක් වෙන්න යනවාද කියා ප්‍රශ්නයක් තිබ
ගාලු පාර වැල්ලවත්තෙන් වහයි
භූමිතෙල් ලබාදෙන ලෙසට ඉල්ලා වැල්ලවත්ත රාම ක්‍රිෂ්ණා පාර ආසන්නයෙන් ගාලු පාර අවහිර කරමින් වැල්ලවත්ත ප්‍රදේශයේ ජනත
අනුර කුමාරට පොහොට්ටුවෙන් දෝස්මුරයක්
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය දිනවල ඇති වූ ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අදහස් දැක
විජයග්රහනය සැමරුට ත්‍රිවිධ හමුදාවේ 14,401 ට උසස්වීම්
13 වැනි විජයග්රහන ජාතික රණවිරු සැමරුම උත්සවය ට සමගාමීව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රිවිධ හමුදාවේ
කොළඹ ප්‍රදේශ කීපයකට පැය 10 ක ජල කප්පාදුවක්
ජලය බෙදාහැරීමේ පද්ධතියේ අත්‍යාවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් කොළඹ නගර සභා බල ප්‍රදේශයේ කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේ
රජිව් ගාන්ධි ඝාතකයාට නිදහස
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳි ඒ.ජී පෙරරිවාලන් වසර 31 කට පසු නිදහස් කරන ලෙස ඉන්ද
‘ලංකාවේ ණය ගෙවන්න ඩොලර් නෑ‘
ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය ඩොලර් බිලියනයක් වුවත් බිලියන 10ක් වුනත් ඒවා ගෙවන්නට ලංකාව සතුව ඩොලර් මිලියනයක් වත් නැතැ
‘‘කොටි එනවෝ‘‘ කියා ගැමියන් බය කළ හතක් අල්ලයි
කොටි ත්රස්තවාදීන් පහර දෙන බවට අම්පාර නවගිරියාව කැලයේ සිට කෑ ගසා ගම්වාසීන් බියට පත්කොට මහත් කල බැගෑනියක් ඇති කළ
ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ සජබ අයට දඬුවම්
සමගි ජන බලවේගයේ අය ප්රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ නම් තරාතිරම නොබලා ඔවුන්ට විරුද්ධව පරීක්ෂණ කර නිසි පියවර ගන්නා බව
බ්‍රිතාන්‍ය ප්‍රාදේශිය ඡන්දෙන් මුසම්මිල් දියණියට ජය
කොළඹ හිටපු නගරාධිපති සහ ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතාගේ දියණිය ශස්නා මුසම්මිල් මහත්මිය බ්‍රිතාන්‍ය
‘ලංසා‘ හඬා වැටෙයි
හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සිය දේපළවලට හානි කිරීම ගැන අද(18) පාර්ලිමේන්තුවේදී කතා කළ අවස්ථාවේ වරින්
පාන්-බනිසුත් නැතිවෙන හැඩ
තිරිඟු පිටි (පාන්පිටි) මිල පාලනය කිරීමට ආණ්ඩුව කටයුතු නොකළ හොත් ඉදිරි සතියේ බේකරි සහ හෝටල් එකතුව සියලුම නිෂ්පාදන

